MENU

2024 ඔස්කා සම්මාන ලැයිස්තුව.

T

වාර්ෂික ඔස්කාර් සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව

2024 ඔස්කාර් (96 වෙනි) සම්මාන උලෙළේ සම්මාන නාම ‌‌යෝජනා නිවේදනය කරනු ලැබුවා. මේ එහි නිර්දේශයන් ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව හිමියි. ඒ සඳහා මෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න. 

හොඳම සිනමාපටය

  • Oppenheimer – ශාන් විමුක්ති [විමා] සහ රංග ප්‍රසන්න- WINNER
  • American Fiction උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Anatomy of a Fall – ප්‍රබුද්ධ කේසර විතානගේ
  • Barbie – Bimsara Yashan (ඔලිව)
  • The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Killers of the Flower Moon – ශාන් විමුක්ති [විමා] සහ Bimsara Yashan (ඔලිව)
  • Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Past Lives – සුචිත්‍ර ප්‍රනාන්දු
  • Poor Things – Bimsara Yashan (ඔලිව) සහ සංජන චමෝද් වික්‍රමරත්න
  • The Zone of Interest – BANDULA K

හොඳම අධ්‍යක්ෂණය

හොඳම නළුවා

  • Cillian Murphy – OppenheimerWINNER
  • Bradley Cooper – Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Colman Domingo – Rustin – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Paul Giamatti – The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Jeffrey Wright – American Fiction උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම නිළිය

  • Emma Stone – Poor ThingsWINNER
  • Annette Bening – Nyad – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Lily Gladstone – Killers of the Flower Moon
  • Sandra Hüller – Anatomy of a Fall
  • Carey Mulligan – Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම සහය නළුවා

  • Robert Downey Jr. – OppenheimerWINNER
  • Sterling K. Brown – American Fiction – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Robert De Niro – Killers of the Flower Moon
  • Ryan Gosling – Barbie
  • Mark Ruffalo – Poor Things 

හොඳම සහය නිළිය

  • Da’Vine Joy Randolph – The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
  • Emily Blunt – Oppenheimer
  • Danielle Brooks – The Color Purple – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • America Ferrera – Barbie
  • Jodie Foster – Nyad – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම ස්වයං තිර රචනය

  • Anatomy of a Fall – WINNER
  • The Holdovers – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • May December – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Past Lives

හොඳම අනුවර්තිත තිර රචනය

හොඳම පරිඝණක සජිවිකරණ චිත්‍රපටය

  • The Boy and the Heronපවිත් විජේසූරිය – WINNER
  • Elemental – යුරාන් ධනුක සහ චාමිකර විදානගේ
  • Nimona – සනුප රන්මෙත්
  • Robot Dreams – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Spider-Man: Across the Spider-Verseශාන් විමුක්ති [විමා] සහ ලහිරු ප්‍රසාද්

හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් සිනමා කෘතිය

  • The Zone of Interest (එංගලන්ත) – WINNER
  • Io capitano (ඉතාලි) 
  • Perfect Days (ජපන්) 
  • Society of the Snow (ස්පාංඥ) – දිනිඳු සම්පත්
  • The Teachers’ Lounge (ජර්මන්) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම වාර්තාමය සිනමාපටය

  • 20 Days in Mariupol – UD SHEHAN – WINNER
  • Bobi Wine: The People’s President – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • The Eternal Memory – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Four Daughters – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • To Kill a Tiger – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම කෙටි වාර්තාමය සිනමාපටය

  • The Last Repair Shop – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
  • The ABCs of Book Banning – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • The Barber of Little Rock – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Island in Between – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Nǎi Nai & Wài Pó – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම කෙටි චිත්‍රපටය

  • The Wonderful Story of Henry Sugar – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
  • The After – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Invincible – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Knight of Fortune – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Red, White and Blue – දිමුතු චතුරංග

හොඳම පරිඝණක සජීවිකරණ කෙටි චිත්‍රපටය

  • War Is Over! Inspired by the Music of John and Yoko – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.- WINNER
  • Letter to a Pig – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Ninety-Five Senses – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Our Uniform – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Pachyderme – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

හොඳම ස්වයං නිර්මාණිත සංගීතය සහිත සිනමාපටය

සිනමාපටයක් සඳහා නිර්මාණය වූ හොඳම ගීතය

  • “What Was I Made For?” Barbie – WINNER
  • “The Fire Inside” – Flamin’ Hot – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • “I’m Just Ken” – Barbie
  • “It Never Went Away” – American Symphony – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • “Wahzhazhe (A Song for My People)” – Killers of the Flower Moon

හොඳම ශබ්ධ සහිත චිත්‍රපටය

හොඳම සැලසුම් නිෂ්පාදනය

හොඳම සිනමාකරණය

  • Oppenheimer WINNER
  • El Conde – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Killers of the Flower Moon
  • Maestro – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
  • Poor Things

හොඳම වේශ නිරුපණය සහ කොණ්ඩා සැකසීම

හොඳම ඇඳුම් නිර්මාණකරණය

හොඳම සිනමා සංස්කරණය

හොඳම දෘශ්‍ය ප්‍රයෝග