ඔබට මෙම පිටුව දිස්වන්නේ නම් ඔබ පහත සඳහන් ක්‍රියාවක් සිදුකර ඇති බව දැනුම් දෙන්නෙමු….!
- ඔබ IDM වැනි ඩවුන්ලෝඩ් මැනේජර් එකක් බාවිතයෙන් උපසිරැසිය බාගත කිරීමට උත්සාහ කරනවා ඇත,.
- ඔබ ඩවුන්ලෝඩ් ෆයිල් එකේ ලින්ක් එක කොපි පේස්ට් කිරීමෙන් ඩවුන්ලෝඩ් කිරීමට උත්සාහ ගන්නවා පුළුවන.,
මෙලෙස මෙම අවහිරකිරීම සිදුකිරීමට හේතුව…
- වෙබ් අඩවියේ ආරක්ෂක පියවරක් ලෙස මෙම අවහිර කිරීම කර ඇත.
මෙම 403 පිටුව දිස්වන්නේ නම් ඔබට කල හැකි දේ….!**
- ඔබගේ වෙබ් බ්‍රවුසරයේ හිස්ට්‍රිය ක්ලියර් කරන්න.
- ඩවුන්ලෝඩ් මැනේජර් එකක් බාවිතා නොකර උත්සාහ කරන්න. ඉතාමත් කුඩා ප්‍රමාණයේ ෆයිල් එකක් බැවින් ඔබට ඩවුන්ලෝඩ් මැනේජර් අවශ්‍ය නොවනවා ඇත.
- නැත්නම් වෙනත් වෙබ් බ්‍රවුසර් එකකින් උත්සාහ කරන්න.
මෙම ආකාර දෙකෙන්ම උත්සාහ කර ඔබට ඩවුන්ලෝඩ් කිරීමට නොහැකි නම් ඔබ සිදුකල දෙය පැහැදිලිව දන්වා [email protected] වෙත ඊමේල් පණිවිඩයක් එවන්න.
දුරකථන මාර්ගයෙන් මෙම නිවැරදි කිරීම සිදුනොකරන බව කරුණාවෙන් සලකන්න.
මෙයට..,
බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ල