Tokyo Ghoul Root A 07 & 08 (2015) Sinhala Subtitles | “ටකාසුකි සෙන්” ශ්‍රෙෂ්ඨ නවකතාකරු! [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස් වලදි වුනේ මෙහෙමයි. කනෙකි කකුජා කෙනෙක් වෙනවා. දන්නවනෙ පළවෙනි ලිපියෙන් කිව්වා වගේ කකුජා කියන්නෙ ගූලයො ගූලයන්ව දිගටම කෑවම වෙන පරිවර්ථනය. ආමොන්ට ආයෙත් කනෙකිව මුණ ගැහෙනවා මෙතනදි. අනික් පැත්තෙන් ආයාතො ෂිනෝහරා එක්ක සටන් කරනවා. මේ දෙන්නම හොඳටම අවසාන අදියරේ ඉද්දි එතනට එන්නෙ බකමූණා. එයා ඒ දෙන්නව අරගෙන යන්න යනවා. අකිරා නොකියපු ගොඩක් දේවල් ආමොන්ට දැනගන්න ලැබෙනවා. සීසීජී මේ වෙච්ච සිද්ධි එක්ක ක්‍රියාමාර්ග ගන්න යන්නෙ. ඒ තමයි අඔගිරි සහා බකමූණා විනාශ කරලා දාන්න. මේ කොටස් දෙකත් රසවිඳින්න.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2494 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරසියට ගොඩාක් ස්තූතියි!දිගටම ඇනිමේ සදහා සබ් ලබා දෙන්න.❤️
thanks
තැන්ක්ස් සබ් එකට
thankssss
Tnq sis sub ekata
බොහෝම ස්තුතියි… .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u digatama sub demu, ela…!!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks a lot….
බොහොම ස්තූතියි
Thanks sis 🙂