The X Files [S05 : E02] Sinhala Subtitles | විශ්වාසවන්තයා කවුරුන්ද? [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ. අද මම අරගෙන අවේ X FILES කතා මාලාවේ පස් වන කතාංගයේ දෙවෙනි කොටසයි. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටසේදී මොකද උනේ කියලා මතක් කර ගමු.
පසුගිය කොටසින්…
ඒජන්ට් මෝල්ඩර් ගැන විමසිල්ලෙන් හිටපු DOD නිලදාරියව මෝල්ඩර්ගේ අතටම අහු වෙනවා. පසුව එතැනදී සිදුවන වෙඩි හුවමාරුවකින් DOD නිලදාරියා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ මිනීමැරුම වසන් කරන්න මෝල්ඩර් DOD නිලදාරියගේ මුහුණ විකෘති කරලා තමන් මිය ගියා සේ හැම කෙනාවම මුලා කරවනවා. හැබැයි ස්කලී විතරයි ඇත්ත කතාව දැනගෙන හිටියේ. DOD නිලදාරියා ලග තිබිලා හම්බුන හදුනුම්පතකින් මෝල්ඩර්ට DOD එක ඇසෙ තියෙන පෙන්ටගන් එකටත් යන්න අවස්තාවක් ලැබෙනවා. ස්කලී හිතාගෙන ඉන්නවා FBI එක අස්සේ ඉන්න ඔත්තුකාරයා ස්කිනර් කියලා. ඉතින් එයා ස්කිනර්ට හැම වෙලේම කපන්න තමා බලන්නේ. පෙන්ටගන් එකේ තිබිලා මෝල්ඩර්ට ස්කල්ගේ පිළිකාවට බෙහෙතක් හම්බ උනත් ඒ බෙහෙත වැඩකට නැති එකක් කියල අන්තිමට දැන ගන්නවා.
අද කොටසින්…
අද කතාවනම් ටිකක් වෙනස් විදිහටයි යන්නේ. ස්කලී ඉස්පිරිතාලෙට ගෙනිච්චා කියලා දන ගත්තු ගමන් මෝල්ඩර් පිස්සුවෙන් වගේ ඉස්පිරිතාලේ හැම තැනම හොයනවා. එතකොටම මෙයාට ස්කිනර් ව හම්බවෙනවා. ස්කිනර් මෝල්ඩර්වත් අරගෙන FBI එකට යනවා. ඒ මේ අස්සේ නිතරම සිකරට් බොන එකා මෝල්ඩර්ව තමන්ගේ පැත්තට නම්මගන්න උත්සහා කරනවා. මෝල්ඩර්ට නැති උන කෙනෙක්ව එයා ආපහු මුනගස්වනවා. ඒ කවුද කියලා කතාව බලලම දැනගමුකෝ එහෙනම්.
එහෙනම් නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය වේවා.
දිළිඳු චීනය ඇති ප්රබල දේශයක් ලෙස නැංවුයේ එක් පුද්ගලයෙකුගේ ආත්ම අදිෂ්ටනයයි…..හෙතම නිබදවම තම මිනිසුන්ට දුන් උපදේශය මෙයයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3072 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
patta . jawawewa
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
මගේ ප්රියතම කතා මාලාවක්,
ජයවේවා…!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanxx bro…..
subata thanks
ස්තුතිය .මේකට සබ් කරපු එක වටිනවා.
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
klin download un s05 e01 kiyl dn nm hri wg tnz sub ekt
meket download wene S5 E01 ee sub ma nee…help me!!!!