Colony [S03: E01] Sinhala Subtitles | පිටසක්වල ආක්රමණයේ තෙවන සමය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැමෝටම මම මේ පාර ඕගොල්ලොන්ට අතරමඟ නතරවුනු සුපිරි කතාවක අවසාන කතා සමයයි මේ අරගෙන එන්නෙ. ඒ කොලනි තුන් වන කතා සමයයි. මුලින්ම මේ වගේ කතා මාලාවක් බාර දුන්න තිසර නියෝ සහෝට බොහොම ස්තූතිවන්ත වෙනවා.
මෙතෙන්ට එන්නෙ ඉතින් මේ කතා මාලාව බලපු අයනෙ ඒ නිසා කතාව අලුතෙන් හැඳින්වීමක් කරන්න යන්නෙ නම් නැහැ.
එහෙනම් මුලින්ම පසුගිය කතා සමය අවසානය පැහැදිලි කරන්නම්. නෝවා කියලා බාධකයෙන් බාධකයෙන් එහා පැත්ත ඉන්න විරුදධවාදී කඳවුරේ නියෝජියතගෙ කදවුරේ රැප් කෙනෙක් ඉන්නවා කියලා බෝමන්ලට කියනවා. ඉතින් රැප්ව ධාරකයන්ගෙ ජලයට අවශ්‍ය වෙන්නෙ ගොන්ට්ලට් එක වෙවත් අත් වැස්ම බවත් කියනවා. ඉතින් අත් වැස්ම අරගත්තු බෝමන්ලට බාධකයෙන් එළියට යන්න වෙනවා එය විරුද්ධවාදීන්ට ලබාදීමට. ඉතින් ඇලන් ස්නයිඩර්ගෙ උදව්වෙන් මෙයාලා ලොස් ඇන්ජලිස් බාධකයෙන් එහාට යනවා. නමුත් මේකෙදි ඇලන් ස්නයිඩර්ත් ඔවුන් එක්ක එනවා බලාගන්න පුළුවන්. ඒ එන්නෙ ඇත්තටම මොකටද කියන් එක අපිට මේ කතා සමයෙදි බලාගන්න පුළුවන්.
ඉතින් ඔතනින් තමයි අද කොටස බලාගන පුළුවන් වෙන්නෙ බාධකයෙන් එළියට ගියපු බෝමන් පවුලේ අය ස්නයිඩර් කරන්නෙ මොකක්ද කියන එක අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1530 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
,BNVM
Thanks ………………..good luck …………………
Thanks Machooo…!!! Supiri wedak….!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elane
ado tnx bng down karagena denakan balan hitiya itn
Thanks brooo….meka natuwa paluwen hitiye
bro අමතක වෙලා තිබ්බ tv series ekak
ammeee bn godak pin bn ekta nm magin anvattapu evata sub dena eka nm umma ummma bn thq macho digatma demu .meke godak tv series tynva bageta diala navattapu pulvnm evvath kauru hari hoyala baalala krnvm godak pin thq
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මග නැවතිච්ච කතා මාලා අරන් ඇවිත් ඉවර කරන එකනම් සුපිරිම වැඩක්…
සයිට් එකටත් හොදයි….
දිගටම සබ් දෙමු…
Thank You
ස්තූතියි උපසිරසියට
Thenks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Niyami saho
Thanks saho
Godk pin saho
Saho pluwanm Ash vs evil dead season 3 ekath sub demu.
Good luck………!
Jaya wewa………!