Snowpiercer [S02 : E04] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
පෘථිවිය ආයෙත් ජනාවාස කිරීමේ අරමුණින් මෙලනි කෝච්චියෙන් පිටතට ගියා අපි යන හැටි කොටසින් දැක්ක. ඒත් ඔය අතරෙ ඇලෙක්ස්ට තනිකරම පීඩනය දීල මෙලනිව මරවන තැනටත් පත්කරන්න ගත්තු විල්ෆර්ඩ්ගෙ උත්සහය නිකන්ම අහක ගියා.ඒත් අපි තාම දන්නෙ නම් නෑ මේ ලොකු සීතලක් මැද්දෙ මෙලනි ජීවතුන් අතරද කියල.
අපි අද කොටස බලමු එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1397 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි