අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Snowpiercer [S02 : E08] Sinhala Subtitles | පෙරළිය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න බලන් ඉන්න බ්‍රීච්මන්ලව මරන්න පෙලඹුනේ?” කියන එක.ඉතින් අද කොටසෙ ඒකට උත්තරෙ වගේම තවත් අපේ කුතුහලය අවුස්සන දේවල් ගිඩක් වෙනවා. ඒ ටික ඉතින් ඔයාලම අද කොටසින් බලාගන්නකෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

6 thoughts on “Snowpiercer [S02 : E08] Sinhala Subtitles | පෙරළිය! [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dunna hama sub ekatama thank you machnn..godaaak.

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *