Beyond Evil [S01 : E12] Sinhala Subtitles | ගිලිහීයාම! [සිංහල උපසිරසි]
ලී ඩොන්ග් ශික් කලක දක්ෂ රහස් පරීක්ෂකයෙක් වන අතර දැන් ඔහු කුඩා නගරයක මන්යන්ග් පොලිස් උපපොළේ සේවය කරයි. උපපොළේ රාජකාරී ඉතා මහන්සි වී සිදු කරන ඔහු එහි ගත කරන්නේ ඉතා නිහඬ ජීවිතයක්.
දිනක් රහස් පරීක්ෂක හන් ජු වොන් එම උප පොළට සේවා මාරුවක් ලබා පැමිණෙන අතර ඔහු ලී ඩොන්ග ශික් යටතේ එකම කණ්ඩායමක රාජකරියට යොදවනවා. කීර්තිමත් පසුබිමකින් එන හන් ජු වොන් ප්‍රභූ රහස් පරීක්ෂකයෙක්ද වෙනවා. ඔහුගේ පියා ජාතික පොලිස් ඒජන්සියේ ඊළඟ ප්‍රධානියා වීමට නියමිතවයි සිටින්නේ.
මෙම කුඩා සාමකාමී නගරයේ දාම ඝාතන නඩුවක් පැවැත්වෙනවා. මීට වසර 20 කට පෙර සිදු වූ මෙම දාම ඝාතන නඩුව මේ වන විට ලී ඩොන්ග් ශික්ගේ මුලු ජීවිතයම වෙනස් මගකට හරවා තිබෙන්නේ. රහස් පරීක්ෂකයින් දෙදෙනා එක්ව මේ ඝාතකයා අල්ලා ගැනීමටයි සූදානම් වෙන්නේ. සමහරවිට ඔයාල දැනටමත් මේ කතාව බලල ඇති. ඒත් මේ කතාව බයිස්කෝප් වෙබ් අඩවියේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කතාවක් නිසා මම ඒ අඩුව පුරවනවා.
ඒ වගේම පොඩි දෙයක් කියන්න ආසයි. මගේ පුංචි වෙබ් අඩවියක් තියෙනවා. කොරියානු-චීන ෆිල්ම් සහ සීරීස් ගැන දැනගන්න ඔයාල කැමති නම් මේකට ගොඩවෙන්න.
නම : Beyond Evil / Monster/ 괴물
ප්‍රභේදය : මනෝවිද්‍යාත්මක, ත්‍රාසජනක
කතාංග : 16
විකාශන දිනය : පෙබරවාරි 19 – අප්‍රියෙල් 10
විකාශන වසර : 2021
විකාශන කාලය : සිකුරාදා සහ සෙනසුරාදා 23:00
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1033 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥