Mad Dog [S01 : E02] Sinhala Subtitles | පවුල [සිංහල උපසිරසි]
Mad Dog [S01 : E02] Sinhala Subtitles
හිටපු පොලිස් නිලධාරියෙක් මෙන්ම ටේයන්ග් රක්ෂණ සමාගමෙහි විමර්ශක කණ්ඩායමේ නායකයා වන චෝයි කන්ග් වූ, ඔහුගේ බිරිඳ සහ පුතාගේ ජීවිතය බිලිගත් ගුවන් අනතුරකින් පසුව, ඒ ගැන සත්‍ය එලි කර ගැනීම වෙනුවෙන් ඔහුගේම විමර්ශන කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කරයි. Mad Dog නමින් ආරම්භ වෙන මෙම කණ්ඩායම රක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන වංචා සෙවීම තම මූලික කාර්යය ලෙස කරගෙන යයි. මෙසේ වසර දෙකක් ගෙවී යෑමෙන් පසුත් ඔහු තමන්ගේ බිරිඳ සහ පුතා බිලි ගත් අනතුරේ සත්‍ය සෙවීම කරගෙන යන අතරතුර ඔහු නොසිතූවිරූ කරුණු රාශියක් එලි කරගැනීමට සමත් වෙයි. මේ විමර්ශණය අතරතුර කිම් මින් ජුන් හෙවත් ජන් ගෙබරෝ නමින් කෙනෙක් ඔවුන්ට එකතු වෙයි. ඔහු දක්ෂ වංචාකරුවකු වන අතර ඔහුගේ සහෝදරයා ද අනතුරට ගොදුරු වූ අයෙකු බව දැනගැනීමෙන් පසුව ඔවුන්ගේ එදිරිවාදිකම් සහ සහයෝගීතාවයන් ආරම්භ වෙයි.
නම : Mad Dog / 매드독
ප්‍රභේදය : ක්‍රියාදාම, ත්‍රාසජනක, අභිරහස්
කතාංග : 16
විකාශන දිනය : ඔක්තොම්බර් 11 – නොවැම්බර් 30
විකාශන වසර : 2017
විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
454 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mad Dog [S01 : E02] Sinhala Subtitles
Thank you ️
ගොඩක් ස්තුතියි. ජය වේවා
…බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….