Arthdal Chronicles: The Sword of Aramun [S02 : E07] Sinhala Subtitles | ඉකොමාහිස් [සිංහල උපසිරැසි]
Arthdal Chronicles: The Sword of Aramun [S02 : E07] Sinhala Subtitles
“මා නොයිවසිලිමත් වුණා.”
ලෝකඩ යුගය නිම
වේවි යැයි මා බිය වුණා.
ඒ නිසා සායා මෙන් මුහුණ ඇති
මිනිසා භාවිතා කරන්නටයි අවශ්‍ය වුණේ.
සුළඟේ සහ මල්වල චාරිත්‍රය
නිම කරන්නටයි අවැසි වුණේ.
රාජ්‍ය උරුමකරුගේ
තනතුර ස්ථිර වූ විට,
සියල්ල හොඳින්
සිදු වන්නට තිබුණා.
නමුත් එය වැනසී ගියා.”
Arthdal Chronicles: The Sword of Aramun [S02 : E07] Sinhala Subtitles
උමතු වූ රජෙක් විසින් පාලනය කරනා රාජ්‍යයක යමෙකුගේ ආරක්ෂාව ගැන ස්ථිර වන්නේ කෙසේද? රජුගේ උමතුව නිසා සතුරන්ට වාසි සිදුවේවිද? ලෝකඩ යුගය පසු කර යකඩ වෙත ගමන් ගන්නා රාජ්‍යයකදී සතුරන්ට කිසිවිටෙක හෝ ඔවුන් පරාජය කළ හැකිද? සායා සහ ඉයුන්සම් අතර සිදුවන ගනුදෙනුව කුමක්ද? සායා පිටුපසින් එන මිනිසුන් කවුරුන්ද? උමතු වූ රජෙකු නිසා ටාන්‍යාගේ සැලසුම් සියල්ල අවුල් වී යාවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
369 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you ️
sub eke aula hadaganna widihak nadda
Thanks for Sub!
thank you sub ekata
meke 530 line ekai 531 line ekai athara time eke loku wenasak thiyenawa
sub eke bagayai thiyenne saho…
sub eke bagayaine thiyenne
thank u so much
thank you.