Red Line (2013) | උමං දුම්රියේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]
කොමඩි වලින් පස්සේ ත්‍රාසජනක චිත්‍රපටයකට බහින්න වුනා විකියාගේ ඉල්ලීමක් උඩ. Red Line ජාත්‍යන්තරයට නිකුත් වුනේ ජූලි 16. කොහෙද ඉතින් අපි තවමත් යැපෙන්නෝ නිසා film එක බාන්න අලුත් මාසේ package එක renew වෙනකම් ඉන්න වුනා. ලංකාවේ අපිට කවදා ලාබෙට unlimited data connection හම්බවෙයිද…? එහෙම එනකම් තමයි බලාගෙන ඉන්නේ…
මේක ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්. මම ඒ ගැන නම් බැලුවේ නෑ. කතාව මෙහෙමයි…
එක දුම්රිය ස්ථානයකින් උමං දුම්රියක් නතර කලාම එක කැබින් එකකට කට්ටියක් නගිනවා. ඒකේ එකදිගට එන අයත් ඉන්නවා. ටික දුරක් යනකොට ලොකු පිපිරීමක් වෙලා කෝච්චිය අනිත් පැත්තම ගැහෙනවා. මම කලින් කිව්ව කැබින් එක විතරක් එක තැනක හිරවෙනවා. මේක අස්සේ ඉන්න ගොඩක් අයට තුවාලයි. ගොඩක් අය මැරිලා. ඒ මදිවට එතන හිටපු හමුදාවේ පොරක් කියනවා බෝම්බයක් පුපුරපු නිසාලු මෙහෙම වුනේ. අනිත් අය හිතාගෙන ඉන්නේ භූමිකම්පාවක් නිසා කියලා. මෙහෙම යන කොට මේකේ ඉන්න තුවාලකාරයන්ව සනීප කරන්න බෙහෙත් හොයනවා. ඒ කියන්නේ ප්‍රථමාධාර පෙට්ටියක් වගේ දෙයක්. මෙයාලට බැග් එකක් අස්සේ තිබිලා ප්‍රථාමාධාර පෙට්ටියක් හමුවෙනවා. නමුත් මේක ලොක් කරලා. ඒකත් ඇරලා බලන්න ඔයාලටම බාර කරනවා… 😀
මොකක්ද ඇත්තටම මේ දුම්රියට වුනේ….? කවුද මේකේ හිටියේ..? කවුද අන්තිමට ඉතිරි වෙන්නේ.? බෝම්බයකින් වුනානම් කවුද ඒක කලේ? එයා තවම ජිවත් වෙනවද? නැත්නම් ඈතින් ඈතට ගිහිල්ල ද? මේ ඔක්කොම බලලම විසඳගන්න. මේක ඇත්ත කතාවක් කිව්වේ ඉස්සෙල්ම දාන පොඩි වාක්‍ය ටිකක් නිසා. සැප්තැම්බර් 11 ප්‍රහාරය හා සම්බන්ධ තවත් ප්‍රහාර 129ක් එල්ලා වුනා කියලා කියනවා. සමහර විටඑහෙම වෙන්නත් පුළුවන්. මම හරියට චිත්‍රපටය ගැන නම් තොරතුරු හෙව්වේ නෑ බැලුවා මිසක්. මට පුළුවන් ඉක්මනින් අද දවල් බලලා, රෑ වෙන කොට සිංහලෙන් ගහලත් ඉවර කලා.
ප්‍රධාන චරිත වලට රඟපාන්නේ Nicole Gale Anderson ටෝරි කියන කෙල්ල විදිහට, John Billingsley සෑම් විදිහටත්, Kunal Sharma අල් විදිහටත්. තව අය ඉන්නවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Kirbyson. IMDb මීටරේ 4.5ට rate වෙලා තියෙනවා. තවමත් තිරගත වෙන චිත්‍රපටයක්…
2928 downloads
Thanks !!!!!!!!!!!!!!!!!!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඔන්න මමත් ගත්ත. බොහොම පින්.
ස්තුතියි සහෝ,ජයවේවා.
flim eka gena nam ahla tibuna……..
danma mekat goda danna wei wage……..
thanks saho……
මචං සබ් එක බාගත්තා. ජයවේවා!
patta.thanks wewa
love this…!!!!
Dan banna yanne balama balanna ona….
එළ කිරි සහ මේද මල්ලි
බොහොම ස්තූතියි දේශාන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොමත්ම ස්තුති සහෝ
අඩේ අප්පා…
මේකත මගේ රුසියන් කෑල්ල මෙට්පෝ එක වගේ එකක් නොවැ 😉 😛
එල එල
සබට බොහොම තුති දේශාන් සහෝ
ජය!
niyamai.,ahhh!!!…maxxa sub !!!
ela ela/…
ela thawath 13 ekak karamu
elaaaaaaaaaaaaaaa
elaz..thank deshan
thnx ..!!!
විමාගේ Metro (2013) එකෙන් පස්සේ දුම්රියේ කතාවක් බැලුවෙම නැහැ.
මේක බලන්න ඕනෙ එහෙනම් 710 කොපිය හා උපසිරැස ගත්තා ඔන්න.
බොහොම ස්තුතියි සහෝ..!
thanks bro…..
ela
එළ ඈ…
ඔන්න සබ ගත්තා ඈ..
ඔබට ජය ඈ…
එළකිරි……!!!
නියමයි මචං.ජයවේවා……..
ඉස්තුතියි,දේශාන් සහෝ,ජයෙන් ජය
ස්තුතියි සහො ජය
thnxxxxxxxxxxxxxxxx
thanks machan…
jayen jaya!
thawath hoda films demu
ඔන්න ඉතිං කාලෙකට පස්සේ ආයෙත් ආව මේ පැත්තෙ.ඔෆිස් එකේ වැඩකට මුලතිව් ගියා ගිය සතියෙ.මගෙ අම්මෝ දීල තියෙන ෆිල්ම් ගොඩ.එක සතියයි නැති වුනේ.අවුරුද්දකට බලන්න ඒව තියෙනවනෙ මෙතන.මුලින්ම පළවෙනි සබ් කරපු සහෝලට සුභ පතනව.මේ ඒ වගේම සුපිරි සබ් ගොඩාක් අපිට ගෙනාපු හැමෝටම පිං දෙන ගමන් පුළුවන් විදිහට බානව.
දේශාන් අද දීල තියෙන්නෙ බලන්න ආස හිතෙන කතාවක්නෙ.ලිපිය කියෙව්වම අනිව බලන්න හිතුන.නියමයි මචං.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
Thanks aiya sub ekata
Supiri film ekak wagei
thnxxz lot
ela wadak baiscopelk best
බොහොම තුති මචං බාන්න දැම්ම 🙂
එළ දේශාන් සහෝ.. මේක බලා තියෙන්නේ
එළකිරිවගේ සබත් ලැබුනා..
ජය වේවා!
Thanks
wow,, maru 😀
patta patta
mekath bagenama balanna ona oyage mahansiyata godaak thx. sinhala sub dunnata godakma thanks saho…
meyka niyama film akak txxxxx
එළනේ බලන්න ඕනේ
Thanks macho maru maru
බොහොම තුති සහෝට
thawath subs damu machan
meyka nam niyama kathwak wage subs walata thx
thanks
තවත් අලුත් පහරවල් බස්සමු තැන්ක්ස් 🙂
ela ela macho
සුපිරිනේ මේවාගේ ඒවා නම් මරු 🙂
jayen jaya!!!
patta kathwak wage thxxxx
tnx…