The Blacklist [S01 : E05] | කුලී දූතයා [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුවේ පස්වැනි කථාංගයක දිග හැරීමටයි මේ සූදානම් වෙන්නේ. ගියවර, ලෝකා නැමති අපරාධකාරයගේ කොන්ත්‍රාත්තුවකට “ඉස්ටු හදන්නා” නැමති ඝාතකයා කළ විනාසය ඔබට මතක ඇති. ඒ සියල්ල ලෝකාට එරෙහිවූ රාජ්‍ය නිළධාරීන්. වාසනාවකට ලිසීට ඒ ඉරණම අත් නොවුනේ රෙඩින්ටන් ගේ උපායකින්. ඒත් සමගම ඉස්ටු හදන්නා ඔහුගේම ද්‍රාවනය මත මියගියා. ප්‍රධාන කතාවෙන් බාහිරව ලිසී, ඇගේ සැමියා සහ රෙඩින්ටන් අතර යම් සැගවුනු සම්භන්දතා වල සළකුණු මේ කතාවේ දක්නට ලැබෙනවා. ලිසීගේ නිවසට රහසේ ඔත්තු බැලීම සහ ටොම්ගේ පිස්තෝල තොරතුරු රහසිගත වීම ඒයට හොදම උදාහරණ. ලිසීට තම සැමියා ගැන තිබෙන සැකය තහවුරු වීමක් මේ කොටසේදී ඔබට බලාගැනීමට හැකිවේවි.
මේ කථාංගය…. තවත් හැගීම් දැනීම් නැති කුලී දූතයෙක්, ජාතික ආරක්ශක ඒජන්සියේ දත්ත විශ්ලේශකයෙකුගේ ජීවිතය අණතුරක වැටීමක්, ලිසී සහ රෙඩින්ටන් අතර සබදතාවය තවත් වැඩිවීමක් සහ ලිසී, ටොම් අතර ඇති ප්‍රශ්නයෙහි අනපේක්ශිතව සිදුවෙන අවසානයක්. මේ සියල්ල නරබා දැන ගැනීම ඔබට බාරයි. සතියකින් හමුවෙනතුරු ඔබට ජය.
6579 downloads
Thank you sooo much..
Thmx sub ekta…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
elakiri….
onna apith gaththa…
Thanks…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks thanks thanks
Please add subtitle to the other episodes???????????
බොහොම ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
patta machna ……………….
bohoma stuti saho,,,, ,
නියමයි!!! අළුත් කොටසක් එනකන් බලන් ඉන්නේ…
අලුත් TV series නම් බලන්න කාලය හොයා ගන්න වෙලා. කොහොම වුනත් ඉදිරියේදී කතාව ගලා යන විදිය බලල බාන්න ගන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
එල මචන්
සබට තුති
ඔබට ජය………
මරු භාණ්ඩයක් තමයි මේ ටීවී සීරීස් එක නම්.තව එකක් බලන්නත් තියෙනව.හෙට ගිය ගමන්ම බාන්න දානව.
නියමයි මේනුකයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි මිහාන් සහෝ ජයවේවා!!!
පට්ට පට්ට පට්ට පට්ට…
දෙනකම්මයි උන්නේ…
ජය වේවා..
suppa
බොහොම ස්තූතියි ………………….
patta machna
thanks
maxxa machan
thanks
ස්තුතියි මිහාන්
ජය වේවා!
patta machna
සෑහෙන්න හොඳ වේගයක්. බොහොම ස්තූතියි
fattama storya kollo… thankz a lot…
thank u wewa……..
😀
ELA ELA ALUTH EKA ENA KAM BALAN HITIYE..
ඉස්ටු හදන්නත් නරකම නැ වයසේ හැටියට හෙහ් හේ
එල එල
මෙන්න අරගන්නවෝ
සබට බොහොම තුති මචෝ
ela ela