Immortals (2011) with Sinhala Subtitles | දෙවියන්ගේ යුද්ධය. (18+) [සිංහල උපසිරැසි සමඟ]
කවුද කැමති දේව කථාවලට? ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හරි අද මම ඔයාලට ගෙනාවේ දේව කතාවක්. දේව කිවුවට මිනිස්සුත් ඉන්නවා. චිත්රපටියෙ නම තමයි Immortals. පට්ට ෆිල්ම් එකක්. මට මේ ෆිල්ම් එක අහම්බෙන් යාළුවෙක්ගෙන් හම්බවුණේ.මම මුලින් හිතුවෙ මෙලො රහක් නැති ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා. මෙන්න පස්සෙ බලන්න ගත්තාම තමයි පට්ටයි කියල තේරුණේ. ඒ නිසාම මං තීරණය කළා Baiscopelk එන අපේ යාළුවන්ටත් මේ ෆිල්ම් එක දෙන්න ඕන කියලා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ග්‍රීක මිථ්‍යා කතා වගයක්.
ෆිල්ම් එක මුලින්ම නම් කරන්න ඉදල තියෙන්නේ Dawn of War කියලා. ඊට පස්සෙ ඒ නම වෙනස් කරලා War of the Gods කියලා නම් කළා. අන්තිමට තමයි Immortals කියල නම් කළේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ නම සම්මාන කීපයකටම යෝජනා වෙලත් තියෙනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන Theseus ගේ චරිතය රගපාන්නේ Henry Cavill. මෙයා තමයි Man of Steel ෆිල්ම් එකේ Superman ටත් රගපාන්නේ. නියම නළුවා. තව මේකෙ Phaedra විදියට Freida Pintoද, Stavros විදිහට Stephen Droff ද, Zeus විදිහට Luke Evans ද, Athena විදිහට Lsabel Lucas ද, Poseidon විදිහට Kellan Lutz හා Hyperion රජු විදිහට Mickey Rourke ද රංගනයෙන් දායක වෙනවා.මේක release වුණේ 2011 නොවැම්බර් 11 වෙනිදා. IMDb එකේ මේ ෆිල්ම් එක 6.0 ක rate එකක් අරන් තියෙනවා. හරි මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මේකෙදි වෙන්නේ Hyperion කියන රජු උත්සාහ කරනවා දිව්‍ය ලෝකේ ඇතිවුණු යුද්දෙකදි නැතිවෙලා පොළවට වැටුණ Epirus කියන දුන්න හොයාගෙන ඒ යුද්දෙන් පරාද වෙලා ටාටරස් කන්දේ වලල ඉන්න ටයිටන්ලව නිදහස් කරලා ලෝකයේ පාලනය ගන්න. කොහොමහරි මේක නවත්වන්න වෙන්නේ Theseus ට. මෙතෙන්දි Theseus ගේ අම්මව Hyperion රජු විසින් මරලා දානවා. ඒකේ පලිය ගන්නත් එක්ක Theseus ,Hyperion රජු එක්ක යුද්ධ කරලා ඒ පලිය ගන්න හදන විදිහ තමයි මේ කථාවේ තියෙන්නේ. යුද්දෙදි Theseus දිනනවද නැද්ද කියලා මම කියන්නෑ. ඔයාලම බලන්න. ෆිල්ම් එකේ පසුබිමවල් එහෙම 300 ෆිල්ම් එකට සමානයි. හැබැයි මේක පවුලේ සැමට නම් බලන්න බෑ. ඒකත් කියන්නම ඕනා.
එහෙනම් ආයෙත් හමුවෙනකම් අපි ගියා. Baiscopelk එන හැමෝටම, බුදු සරණයි…! ජයෙන් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
Immortals (2011) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
14250 downloads
thank sub ekata
Thanks
Onna 2021 meka balanawa. Thanx sub ekata
උපසිරැසියට ස්තූතියි ♥️ ඉදිරි ගමනට ජය
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thank you
thanks saho
thanks saman prasad sub ekata
Thank you
Sub ekata thanks bro…
thanks
ස්තුතියි…!
Thanks bro….
Thanks
sub akata thanks bro
ela ela machooo..
onna banawa.
Thank You…!!
Thank You….!!!
සබට ස්තුතියි
Thanks Sub Ekata.
Ane sahoo hamadama awilla sub bagena yanawa witharay sama weyan.sub eka ela …. carry on mchn
thanks Saman. lassana film ekak. honda subs. niyama wedak. oyama subs dun INKHEART film ekath beluwa. ekatath me ekkama comment ekak danawa. thawa honda filmswalata subs dennata shakthiya, viriya diriya lebewa!
නියමයි බං.. ජයෙන් ජය …
thanks bro….
thanx machan :3 😀
බොහොම ස්තුතියි සහො
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
කලින්නම් මේක බලලා තියෙන්නේ ඒත් සබි එක්කත් අනිවා බලන්න ඕනා. තෑන්ක්ස් සමන්…..
මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට ෆිල්ම් එකක්. තැන්කු සහෝ………..
Immortals (2011) 500MB R5 DVDRip x264 AAC DiDee, thamai man gawa thiyena copy 1. ekatath sub 1 dennakoo..
බයිස්කෝප් එල් කේ එන අයට නෙවී අනේ බුද සරණ ඒ අයගෙ ඩේටා වලට…
අනේ තැන්කූ.. මම හරිම හරිම ආසයි මේ ජාතියෙ එව්වාට..!!!
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank U
elze
menna maruma film ekak deeloo…sub ekata thanks bro..
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
සමන් ප්‍රසාද් තැන්ක්ස් මචෝ සබ් එකට,මමනම් මෙක බලලා තියේනවා පට්ට ෆිල්ම් ඒක
නියමයි සමනෝ.
මං බලපු හොඳම ඇක්ෂන් එකක්.
300 තරම්ම හොඳයි.
අනිව බලනව සිංහලෙන් අයෙත්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
thanks..
THanx
සමන් සහෝ නියමයි ආ
සබට බොහොම තුති
අනිවා ආයේ බලන්න ඕනා උබේ සබත් එක්කම
බොහොම ස්තුතියි සහො 😛 ජය
මේකනම් මරු 1ක්
නමුත් කලින් බැලුවා
කෝමෞනත් අළුතෙන් බලන අයට
දැන් සබ් එක්කම බලතෑකි……..
සබට තුති
ඔබට ජය…..
puluwan tharam ilmanata bagena balanawa thankxx
ammata siri. meka nam suppa kathawak. sinhalen balanna ona apahu.
thanks සහෝ
මෙක නියම මුවි එක සමන් මම නම් රිලිස් වෙච්ච කාලේම බැලුවා! ලොවෙත් නැති කාථාවක්.
ජය වේවා!
බොහොම තුති තවත් ඒවාට සබ් දෙමු නේ
txxxx
wow,,maru 😀
meyke niliya inne indiayan kellek neyda ?
tx for subs
ah niayama naluwa ne inne thanks
ela machan
thanks
thanks machan thawa hoda awa denna
එළනේ බලලා නැහැනේ බලන්න ඕනේ ජය!