Intelligence [S01 : E10] | ස්නායුමය විෂක්… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි යාළුවනේ ඔන්න ඉතිං මට මේ සතියේ එපියත් කලින් අරන් එන්න පුළුවන් උනා.
එහෙනම් සුපුරුදු විදියට පසුගිය කොටසේ සිද්ද උනු දේවල් ටිකක් මකත් කර ගනිමු නේද? පසුගිය සතියේ ජින් කොන්ග් ආපහු ගේබ්රියල්, ලිලියන් ඇතුළු පිරිස හොයාගෙන ආවා මතක ඇතිනේ. අපේ ගේබ්රියල් පොඩි පිස්සුවකුත් නැටුවනේ අර E.M.P එක නිසා එයාගේ මොලේ තියෙන චිප් එක පොඩ්ඩක් අවුල් වෙලා. ඒත් ඉතිං චිප් එක නිසා ගේබ්රියල් රොබෝ කෙනෙක් වෙලා නැති බවත් අපිට අන්තිමට කතාවෙන් තේරුම් ගන්න පුළුවන් උනා කියලා මට හිතෙනවා.
ඉතිං අද කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්. අද කතාවෙදි අපිට මුණ ගැහෙනවා ලිලියන්ගේ තවත් නෑදෑයෙක්. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. අද කතාවෙදි සිද්ද වෙන්නේ එක මිනිහෙක් ස්නායු විෂක් යොදා ගන්නවා සැන් ෆ්රැන්සිස්කෝ නගරයට රසායනික අවියක් මුදා හරින්න. ලිලියන්ට මේක ගොඩක් වැදගත්. මොකද එයා වැඩිපුරම ආදරය කරන කෙනෙක් සැන් ෆ්රැන්සිස්කෝ වල ජීවත් වෙන නිසා. ඉතිං ගේබ්රියල් සහ රයිලි සමග මෙදා සැරේ ලිලියනුත් සැන් ෆ්රැන්සිස්කෝ යනවා.
ඉතිං කතාව බාගෙන බලන්නකෝ, කවුද මේ අවිය මුදා හරින කෙනො, ඇයි එයා මෙහෙම කරන්නේ සහ වැදගත්ම දේ ලිලියන් ඇතුළු පිරිසට මේ ප්රහාරය නවත්වන්න පුළුවන් වෙයිද කියලා….
ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
4904 downloads
Thanks Sureni!
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා..! [thumbsup]
ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!
thank u sis..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
maru maru thawath denna
ස්තුතියි
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks sis. Jaya weewa!!!!
bohoma stuti sahodari… .
ස්තුතියි සහෝදරිය උපසිරැසියට……දැන්නම් එන්න එන්නම කතාව රසවත් වෙනවා.දිගටම දෙමු.ජය! 😛 😛 😛
ela ela saho jaya wewa
thanks sahodare,,,,
supirima Tv series ekak tama itin…digatama dendoooo….
parakku venava kivvata davasak kalin dila thiyenne oyaaa…..
thanks akke sub ekatahh…………fatta fatta…
kathavath supiriyata yanavaa……..
man me balan inne gebriyalui raili yaluvenakan……..
Thanks
එල
කිව්වට
එච්චර පරක්කුවක් උනෙ නෑ නෙ
සබට තුති
ඔබට ජය…….
පරක්කු වෙනවා කිව්වට පරක්කු නෑනෙ. ස්තූතියි සුරේනි ඔන්න එහෙනම් බෑවා
thanx sureni
පරක්කු වෙනවා කීවට ඔය දීලා තියෙන්නේ
ඔන්න ගත්තා සබට තුති අක්කේ….!
tnxxxxxxx…..man me kavadada meka danne kiyala bala hitiye,,,,,,anith ekat ikmanata danna……
Ooopz…., Thanx sis Sureni 🙂
Thanx bro….!! Baiscope new look is awesome 🙂 (y) well-done Team Baiscopelk.com
සුරේනි අතුරුගිරි තැන්ස් නියමයි දිගටම ඔන සුබපැතුම්. ඔන්න මමත් බැවා.
thnks sis..
නියමයි ස්තුතියි සුරේනි 😀 ජය
thanks
niyama tv series 1. digatama denna. thank you