Arrow [S03 : E06] | රෝයි මිනිමරුවෙක්ද…. [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ කොටසේදි ෆෙලසිටිගේ අම්මා ස්ටාර්ලින් නගරයට ඇවිත් හිටපු කාලයේ වුන දේවල් දැකගන්න පුලුවන් වුනා. ෆෙලසිටි ඉස්කෝලයට යන කාලයේ හදපු හැකින් සොෆ්ට්වෙයාර් එකක් නිසා ස්ටාර්ලින් නගරයටම කරදරයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒත් කොහොමෙන් කොහොම හරි ඇරෝ ඒ කරදරයෙනුත් ස්ටාර්ලින් නගරය බේරාගන්නවා. ඒත් ඒ කොටස අවසානයේ අපි කවුරුවත් හිතපු නැති දර්ශනයක් දකින්න ලැබුනා. රෝයි සාරාව මරලා දානවා… . . ?
ඇත්තටම මේක වෙන්න පුලුවන් දෙයක්ද? රෝයි සාරාව මැරුවද? නැත්නම් ඒක තවත් හීනයක් විතරක්ද? ඒ උත්තර මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. ඒ අතරතුර ස්ටාර්ලින් නගරයට තවත් අපරාධකාරයෙක් එනවා. හැබැයි මෙයා හොයාගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. ඇරෝ ඇතුලු කට්ටිය කුඩු වෙලෙන්දෝ කට්ටියක් අල්ලන්න යද්දි එයාලටත් හිතාගන්න බැරි විදියට ඒ කුඩුකාරයෝ මරලා එල්ලලා තියෙනවා. හැබැයි මේ කාගේ වැඩැක්ද කියලා මෙයාලට හොයාගන්න ලැබෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ආයෙත් සැරයක් ඒ වගේම කෙනෙක් මරලා එල්ලලා තියෙනවා. ආයෙත් සැරයක් කෙනෙක් වෙන තැනක මරලා එල්ලලා තියෙනවා. මේ වගේ දිගින් දිගටම කට්ටිය මරලා එල්ලලා තියෙනවා. හැබැයි ඒ හැම වතාවකම ඊලග මරණය ගැන මොකක් හරි සලකුනක් තියලා තමයි මේ මිනිමරුවා යන්නේ. ඒත් මේ කරන වැඩෙ ගැන කිසිම පැහැදිලිමක් නෑ. ඉතින් මේ පැටලවිල්ල මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . .
තවත් උපසිරසියකින් මුණගැහෙනකන් ඔබ සැමට ජය.. . . !
23866 downloads
thanks machn sub ekata….
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Thank u Kavindu.
Thanks saho………
Thank you dude
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks for sub.puluwannam aluth episodes thursday walama danna
BAISCOPE IS THE BEST!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
than Q bro 😀 episode 7 eke ekath ikmanata danna puluwanda ???
Thanx a lot mchn! ela kollek uba! jaya wewa!!
Elaaaaaaaaaaaaaaaaa thnxxxxxx bro.
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
True Justice එකට සින්හල Subs දෙන්නකෝ
True Justice එකේ සින්හල Subs දෙන්නකෝ
7 eka danne kawadadada
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්නෙ. ජය෴෴ 😛 😛
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා. ඇත්තටම මේ කරන වැඩේ ගොඩක් වටිනවා.
එලස්
සබට තුති
ඔබට ජය…….
Thank You very much !!!
ස්තුතියි 🙂
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
fazta pata pata bro digatama yamuuuu…. gooood luck
thankz brov
Ela
thanks saho enakan hitiye
Thnx bro
Thaks Bro…!!!
Thanks….
බොහොම ස්තුතියි.
machan supiriyata wade karala thienawa,,,and oyage style eka patta cz samahara machanla film eka purawata eyalage nama danawa sub eke,finaly thanx machan
ane thanks machooooooooo.ela ela
thank you bro..super. !!!!!!
බොහොම ස්තුතියි…!!! ^_^
ela flash malli.
obata thuti..
egena ganna wedath karanna
Thank you!
thanx bro !!!!
Meka Wada Nane….
patta pathum
link aka wada machanla.ikmnata hadanna
page nOt fOund kyla watenwane
link eka wada naa saho
jayawewaaa.!™ patta ah;);)
මචන්ලා තාම පේජ් නොට් ෆවුන්ඩ් කියලනේ එන්නේ,,,,,
සබට තුති… ඔබට ජය..
sub akata thank saho
niyamai.tnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thanx for the sub saho…
patta…..meke suba denakm balan hitiye. Onna ehenm suba gaththa.thanks KAVIDU saho.digatama sub demu.jaya wewa….
sahoo 130MB aka download karanna giyama PAGE NOT FOUND kiyala vatenawa…
plzzzz මචෝ මේක හදලා ඉක්මනට අපිට download කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නෝ….
Page Not Found
eka torrent ekak vat veda ne machan
සබ් ඒකට ස්තූතියි
130 mb torrent link ඒක වැඩ කරන්ෙන් නැහැ ෙන
sub ekata thanx aaaa
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
page not found kiynawane bro…
ai dwnload kranna den natte?????
sub ekata thanks saho..keep it up 🙂
ela……(Y)
thanks saho..
good luck.
තැන්කු වේවා… අපි හැමෝම ගොඩක් ආසාවෙන් තමා මෙක බලන්නේ …දිගටම කරගෙන යමු සහෝ.. ජයෙන් ජය
බොහොම ස්තූතියි සහෝ…..
ජය!!!
බොහෝම ස්තූතියි සබට….. ජය……
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල තමයි… මේක දානකන් උන්නේ සිංහල සබ් එකත් එක්ක බලන්න.. බොහොම ස්තුතියි..! 😀
ela
දැනුයි බාන්නෙ….
බොහොම ස්තූතියි සහෝ…..
ජය!!!
නියමයි සහෝ….
දිගටම කරගෙන යන්,
ජය ශ්රී…………….
නියමයි කවිදු සහෝ! සබ එනකල් හිටියේ..
ජය වේවා!
Thanks saho …..
thanks
ගොඩක් ස්තුතියි සහෝ දැන් තමයි බලලා ආවේ … 😀
නියමයි මලේ…. ජය!!
නියමයි සහෝ.. Sub එකට ස්තුති
දිගටම කරගෙන යන්න, ජය වේවා!
bohoma stuti saho. .
ඔන්න එහෙනම් අද කොටසෙ සබ් එකත් බා ගන්නවා…
🙂 🙂 🙂 🙂 🙂
බොහොම තුති ඇරෝ සහෝ…..
thnkss sahooo…sub dnakn iwasumak natuwa hitiyeee..elzz…///
ela ela sahoo.
thnx sahoo…
thanks.
සබට තුති !!!
ඔබට ජය !!!!!!
මීට අවුරුදු එකහමාරකට විතර ඉදන් මේ මම බයිස්කෝප් එකෙන් ගන්න 1000 වෙනි උපසිරසිය.හැබැයි ඉතින් කමෙන්ට්ස් නම් දාල තියෙන්නේ 200කට විතර කිට්ටු වෙන්න තමයි.මම ගත්ත සියලුම සිංහල උපසිරසි වල නිර්මාණකරුවන්ට බොහොම ස්තූතියි…. 🙂 🙂
අපරාදේ ඩවුන්ලෝඩ් කරන කරන එක කවුන්ට් කරගන්න බැරි උනානේ මටත් , 1000 පැනලා ඇති
thanks machan
Thanks machan.
thanks keep it upthe good work
ada mama eka… පැතුම් සහො පින් දෙන ගමන් ඔන්න බානවා
එක නෙමෙයි නේ… තුන.. කමක් නැ තෝ…
download kala witharai… tnx saho….
හම්මේ ඩවුන් කරලා ඉවර උනා විතරයි සබ දාල කියල මැසේජ් එක ආවා
දැන් ඉතින් බලලම නිදා ගන්නවා
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mcn msg eka awe kohomda? dannethi hinda ahanne