Cinderella (2015) | සින්ඩරෙල්ලා [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න මම ටිකක් පරක්කු වුනත් හොඳ, ලස්සන, හැමෝටම බලන්න පුළුවන් විදිහෙ කතාවක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනි ඉතින් පරක්කු වෙන්න හේතුව මේක මම කලින් බාරගෙන හිටපු කතාවක් නෙවෙයි. සමීර අයියගෙ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. ඒකයි පමාවුනේ. 🙂
සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන කතාවක්නෙ සින්ඩරෙල්ලා කියන්නෙ. දෙමාපියන් අහිමි පුංචි කෙල්ලෙක් තමන්ගෙ කුඩම්මගෙ තාඩන පීඩන වලට ලක්වෙන එක, එක පාරම රාජමාලිගයේ බාල් නැටුමකට ආරාධනා ලැබීම, කුමාරයාව මුණගැසීම මේ චිත්‍රපටයේ නියමෙටම කරලා තියෙනවා. ඇත්තටම මාත් කලින් හිතුවෙ “ඊයා.. චාටර් ෆිලුමක්” කියලා. ඒත් බැලුවම ඇත්තටම මං සතුටුවුනා. මං බලාපොරොත්තු වුනාට වඩා හොඳින් චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙනවා.
Imdb මීටරේ 7.4 ක් කැරකුන මේ චිත්‍රපටය disney සමාගමේ නිර්මාණයක්. චිත්‍රපටයේ නළු නිළියන් ගැන කියනවනම්, Lily James- සින්ඩරෙල්ලා, Richard Madden- කුමාරයා, Cate Blanchett- කුඩම්මා විදිහට ප්‍රධාන චරිතවලට පණ දෙනවා. සින්ඩරෙල්ලාගෙ චරිතය රඟපාන Lily James, Wrath of the Titans, Downton Abbey වගේ චිත්‍රපට, කතාංගවල දකින්න ලැබුණා.
එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ඉල්ලන ගමන්, අදහසක් දාගෙනම යන්න. මම ගියෝ. ජය වේවා. Wayward Pines වලින් හමුවෙමු.
20078 downloads
thanks sub ekata jayawewa
2021 cinderella film ekth one.
2021 cinderella eketh oni
2021 Released karapu Cinderella movie eketh subs dennako
Thnks for the subtitles
ස්තූතියි බ්‍රෝ සබ් එකට. අහම්බෙන් යූටියුබ් එකේ ට්‍රේල් එක දැක්කෙ….
Thanks bro sub ekata..
Jaya wewa!
ස්තුතියි රවිදු සහො!
සුපිරි සහෝ. නියම ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවා සබ් එක දීලා කරපු උදව්වට තෑන්ක්ස්. සබ් නැතුව බැලුවනම් මේක මෙච්චර ලස්සන වෙන්නේ නෑ
ගොඩක් ස්තුතියි sub එකට. දිගටම sub දෙන්ඩ ජය වේවා
සුපිරි ෆිල්ම් එක නියම කතාව ගොඩක් අසාවෙන් බැලුව
උපසිරැසියට ගොඩක් ස්තුතියි බ්‍රො
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රො
බොහෝම ස්තූතියි රවිඳු සහෝ උපසිරැසියට..
ඔන්න මාත් බාගත්ත
ඔබට ජය 😀
Thanks brother
Thanks bro !!
මචං…. මේකෙ 500MB copy එක මං ගත්තා. ඒකෙ Audio විතරයි වැඩ කරන්නේ… ඇයි ඒ….
Sub එක නන් එළ………
Thanks…..
Thanks !!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks saho…..
ස්තුතියි සහෝ උපසිරසියට.මාත් බලනවා එහෙනම්..ජයෙන් ජය…!
මචෝ මේක එනකං මග බලාගෙන හිටියේ.
ෆිලුම දුන්නට බොහෝම ස්තුතියි.
ෆිලුම ආපු දවසේ ඉඳන් මග බලාගෙන හිටියේ. 🙂
ආයෙමත් බොහෝම ස්තුතියි.
ඔන්න බාගෙන තියෙන්නේ සහෝ…. 🙂 🙂 🙂
තවත් උපසිරැසියකින් හමුවෙමු…. හොඳේ 🙂
ආයු -බෝ -වේවා !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහෝ ම ස්තුතියි සහෝ උපසිරැසියට.
ස්තූතියි සහෝ..
පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.
Thank you very much…
Mocho meka 14da 15da ?
14, 15 මොක වුනත් අළුත් කොපිය තමා බං…
බොහොම ස්තුතියි .. බයිස්කෝප් හට ජය..!
2014 ? 2015?
Thanks…
Thanks godak asawen balagena hitiye me movie eka balanna
tnx
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා මේක නම් බලන් හිටිය ෆිල්ම් එකක 🙂
බොහොම ස්තුතියි
එල මචන්..
එනකල් හිටියේ..
තෑන්ක්ස් සබට!
bohoma sthuti machn denakan balan hitye
late tmai sub denna..kmak ne khma hari dunnana.elzzzzzzzz thnx brooooooooo
එල හොදේ……………
බොහෝම පින්…….
ජය වේවා!!!
thanks
Thanks Lassana Film akak
onna mamath gathha Sthuthiy malli
සබට තුති සහෝ
හම්මේ යකෝ. කොච්චරක් පිස්සුවෙන් හිටියද කිව්වොත්, ෆෝන් එකෙයි ඩෙස්ක්ටොප් එකෙයි දෙකේම තියෙන්නේ සින්ඩරෙල්ලගේ පොටෝ. හම්මේ!!!
anakan maga balagena hitiye sub 1ta thanks.
බොහෝ ම ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා, මේක බලන්න ඕන.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
thanxxxxxxxxxxxxxxx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
athi yantham..Thanks machan sub ekata
ස්තුතියි …
Thank you..
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හම්මේ බානවා කොල්ලෝ බානවා මේක.
මම සමීර කොල්ලට මැසේජ් එකකුත් දාලා ඇහුවා මේක තාම නෑනේ කියලා.
ඇවිල්ලා බලද්දී මෙන්න උණු උණුවෙම තියෙනවා… 😀
සබට තුති කොල්ලෝ…
ජය වේවා…!!!
enakam hitiye.. thanks bro..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ගොඩක් කාලෙක ඉදන් බලාගෙන හිටියෙ මේ ෆිල්ම් එක බලන්න.උපසිරසියට බොහොම ස්තූතියි 🙂
තෑන්ක්ස් සහෝ!
thanks
ස්තුතියි රවිදු සහො!..
Digatama sub demu Ravindu saho obata jaya
බොහොම ස්තුතියි brooooooooooooooooooooooooooooooo
thank you
Meka nam aniwa balanawa. Thnkx ikmanata dunnata brrip awa gamanma.
Thanks….
Niyamayi. Sub ekata Thanx.
බොහොම ස්තුතියි
thanks !
හම්මේ බං මන් මේකේ සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ…පට්ට ෆිල්ම් එකක්…
නියමයි මචො.
අනිවා බෑමක් තමයි.
ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
අඩේ බොහොම ස්තුතියි… මේක බලන්න අමතක වෙලා හිටියේ….
Dan Download karanawa hoda film akak wage. TANX 😀
ස්තුතියි රවිදු සහො!..
ජය වේවා!
බොහොම ස්තුතියි ගොඩක් අස්වෙන් බලන් ඉදපු MOVIE එකක්
නියමයි බී ආර් ඇවිත් නේ
දෙනකම් බලාගෙන හිටියේ මේක
දැන් ඉතින් බානවා
සබට තුති
ඔබට ජය