Superman/Batman: Public Enemies (2009) with Sinhala Subtitles | පොදු සතුරන් වූ සුපිරි වීරයන්…. [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න අදත් DC ලෝලීන් වෙනුවෙන් ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Superman/Batman: Public Enemies. නිකුත් වුණ වර්ෂය 2009 වසර. IMDb අගය 7.2ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමුකෝ.
අපි දන්නවනේ ලෙක්ස් ලූතර්. ඉතින් මෙයා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්රහණය කරනවා. ඊට පස්සෙ මෙයා එයාගෙ රජයට සුපර්හියුමන්ලව බඳවා ගන්නවා. නමුත් සුපර්මෑන් ලෙක්ස් එක්ක වැඩ කරන්න කැමති වෙන්නෙ නෑ. ඉතින් මොකද වෙන්නෙ? එහෙනම් ඔයාලම ඩවුන් කරගෙන බලන්න කියලා ඉල්ලනවා. ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Superman.Batman.Public.Enemies.2009.720p.BluRay.x264-MEDiC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3756 downloads
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සහෝ සබ් එකට… ඉදිරි ගමනට ජය….❤️❤️
Thank you very much
thanks bro
Tnx mchn sub ekata,,!! ජය!
ආදරෙයි.ගොඩක් ස්තූති. ඇත්තටම ඔයාල ගැන හරිම සතුටුයි.අපි ඔයාලා එක්කමයි
Good
Thank you
thanks
බොහොම ස්තූතියි සහෝ
godak sthuuthii sahoo
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
තැන්ක්ස් මචෝ
thanks for sub
Thanks Bro….Super…Puluwamnam The International (2009) Move 1ta Sub denna
Thanks dear……………..Maxsa…The Taking of Pelham 1 2 3 (2009) Move 1 ta Sub denna…………..
බොහොම ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
bohoma sthuthi sahooo
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx for that
tnx
thanks sub ekata saho…