Z Nation [S02 : E10] with Sinhala Subtitles | ගෝත්‍රිකයෝ. [සිංහල උපසිරසි සමඟ]
තාමත් මේ ව්‍යසනයට ගොදුරු නොවු කෙනෙක් නම් මේක තමයි ඒක තවදුරටත් එහෙම නොවන බවට සලකුණ .මේ ව්‍යසනයට වඩා දරුණු දෙයක් තියෙන්න පුළුවන්ද? මේක මොකක් උනත් මේ තමයි ඒක. කෙලවරක් නොපෙනේන පිල්ලි රංචුවක් සුනාමියක් වගේ. ඔබ දැනට ඉන්නේ බටහිර නොවෙයි නම් මේ වෙලාව හොදයි එහෙනම් බටහිරට යන්න පිටත් වෙන්න. ඒකට වඩා වේගවත් කිසිදෙයක් නෑ සැගවෙන්න තැනක් හොයාගත්තොත් හොදයි
සුභ පතනවා දෙවියන් ඔබව රැකිවි.
ඔබට මතක ඇති පලවෙනි සීසන් එකේ අටවැනි කතාවේ සීතලෙන් බේරෙන්න පිල්ලි දහස්ගනනක් එකම දිශාවකට සංක්‍රමනය වන හැටි ගැන කිව්වානේ. නමුත් ඒකට අන්තිමේදි මොකද වුනේ කියලා අපිට ඒ සිසන් එකේදිනම් බලන්න ලැබුනේ නෑ. ඔන්න අයෙත් කන්ඩායමට ඒ පිල්ලි සුනාමිය මුනගැහෙනවා. එ විතරක් නොවෙයි තම වර්ගයා බේරාගැනිමේ සටනක යෙදිලා ඉන්න රතුඉන්දියානුවන් කන්ඩායමකුත් අද මුණගැහෙනවා. අද කදුකර ප්‍රදේශයක් තමයි පසුකර යන්න තියෙන්නේ. කතාවේ හරි අපුරු ලක්ෂනයක් තමයි සියුම්ව ගලායන ප්‍රේම සබදතා. කලිං කතාවෙදිත් එහෙම එකක් තිබුනනේ. අද කතාවෙත් තියෙනවා. හොදට බැලුවොත් ඔයාටත් අදුරගන්න පුළුවන්.
ඇත්තටම සොම්බින්ට කදු නගින්න බැරිද?
2344 downloads
tnxxx bn
Thanks macho sab ekata
අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..
හරි වැඩේ පටන් ගමු.. Company එක තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න.
Coupon Code: FREE10
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි, කලිදු සහෝ,ජය වේවා!
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
එල සහො. ඔන්න බාගත්තා. තව එපිසෝඩ් 4යි.