Guardians of the Galaxy – 2015 [S01 : E11] with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
ඔව් ඔව් මං හිතුවෙත් මේක ඉවර ඇති කියලා. නමුත් මේක ඉවර නැහැ ගිය දෙසැම්බරයේ මේක අවසන් වෙලා නැහැ. නිවාඩුවක් විතරයි අරගෙන තියෙන්නේ. දැනට නම් ඔක්කොම එපි 16 ක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. බලමුකෝ. අද කොටසේ මන්දාකිණි ආරක්ෂකයෝ යනවා විශ්ව ප්රභවය හොයාගෙන වෙනත් තැනකට. ඒත් මේ යන අතරේ ගුරුත්ව කුණාටුවකට අහුවෙනවා. මේකෙන් බේරෙන්න ලොකු උත්සහයක් දරනවා. ඒ මදිවට පස්සේ සත්තු වගයක් ප්රවාහනය කරන්න ගිහින් අපූරු වැඩක් වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
326CB071448118FD99ED23922C119A2EB7208
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
557 downloads
Thanks saho sub 1ta.
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
noyami sahoo niyamai degatama karagena yamoo
Tnx bro
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……