Robin of Sherwood (1984) [S01 : E03- The Witch of Elsdon] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
කෙහොමද පලවෙනි කොටස් දෙකම බලන්න ඇතිනේ….. ඉන් ඔන්න තුන්වෙනි කොටස අද, ෂරිප් , ගිස්බන් එක්ක හතුරුකම දැන් හොදටම දළුලාගෙන එන්නේ. මේ අස්සේ ගිස්බන් ගම්මානේ ඉන්න වෛද්යය වරියකට මන්තර කාරියක් කියලා නඩු දාල වරද කරුවන් කරනවා ඇය හා ඇගේ ස්වාමියාව. එල්ලෙන්න පොටක් හොය හොයා ඉන්න ෂරිප් මේ කාන්තාව බිල්ලක් කරගෙන එයාගේ, ස්වාමියාව නිදහස් කරන බව කියමින් රවටා රොබින්ව අල්ලා ගැනිමට තැත් කරනවා.
ඉතින් ඒ තැත සාර්තක වෙයිද නැද්ද කියලා බලන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් වැඩි විස්තර ඕන නෑ ඔන්න මම ගියාවේ. උදව්කල සැමටත්,නරබන ඔබටත් ජය!! බුදු සරනයි!!
මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4493 downloads
<< Previous Episode All Episodes Next Episode >>
කොච්චර බැලුවත් අමතක කරන්න බැරි කතාවක්….ස්තුතියි….ජයවේවා !!
ගොඩාක් ස්තුතියි,,,සහෝ,,,සබ් එකට…..
ඔහොම යමු….. ජය වේවා……….
නියමයි.ආ…තැන්ක්ස්
සිංහල උපසිරැසියට ස්තූතියි චන්දිම. ජය වේවා෴
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකත් ගත්තා…….. සබට බොහොම ස්තූතියි.
meka balala nathnam wadakuth na.passe apu eka wage nemei meka patta.ela ela thanx
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz machooooooooooo
Tnx
ela ela niyama kathawak…thanks bro…jaya wewa
සබ් වලට බොහෝම ස්තූතියි. ඕන් මම බා ගත්තා.
බොහොම තුති “චන්දිම අමරසිංහ” සහෝ.පට්ට මේකනම්. 1,2 බැලුවා නමුත් අදහසක් දන්නා බැරි උනා.අද නොවැ කතාවට සෙට් වුනේ.ඉක්මනටම දෙමු ජයවේවා!!!
gatta ela thx ah
මගේ ආසම වීරයගේ කතාවට ස්තුතියි සහෝ…