Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි සමඟ]
9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින් ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා.
මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය නැති වෙනවා.ඉතින් මේකෙ වෙන්නෙ ඒගොල්ලො මතකය ගන්න ටික තමයි වෙන්නෙ.ඒකෙ ඉන්නවා සයිමන් කියලා කෙනෙක් එයා සයිමන් කියනවා අමතක වෙන්න කියලා කිව්වහම හැමෝටම ඒගොල්ලන්ගෙ මතකයන් අමතක වෙනවා.10වන කොටසත් ඉක්මනට අරන් එන හින්දා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
Due to copyright issues, we do not provide any torrent links.
Young Justice Seasons 1 and 2 COMPLETE (85 mb 110 mb)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1672 downloads
ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට …. ජය වේවා….❤️❤️❤️
bro meken download wenne season 2 eke 9 veni epiyanee?
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා…..!
උපසිරැසියට තුති…
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
thanx bro. okkoma tika ikmanata dpn
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
Niyamai sahooo
thank you malli sub ekata
thank you malli
eal macho thanx ikmnata dunnata