Shooter [S01 : E06] with Sinhala Subtitles | මරණයේ දනව්ව! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ.
උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්රයන්ව හොයාගෙන. ඕබ්රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් මෙම්පිස් යන්තම් සද්දේ දාපු ගමන් කට අරිනවා කියමුකෝ. බලමු ඉතින් පොර මොන මොනාද කියන්නේ කියලා.
දැන් දැන් අයිසැක් වුනත් මිචම් කරන් යන වැඩ කටයුතු ගැන දෙගිඩියාවකින් ඉන්නවා වගේ තමා පේන්නේ. එව්වා මෙව්වා කෙසේ වෙතත් අද හොද හටනක් එහෙමත් බලාගන්න ඇහැකියි කස්ටියට. මිචම් අලුත්ම සැට් එකක් යවනවා බොබ් ලී ගේ පස්සෙන්.
හම්මේ මේ ටික ඇතිවෙයි.එහෙනම් අපි ගොහින් එන්නම් ලබන සතිය දිහාවේ. ආ මේක විශේෂයෙන් කියන්ට ඕන.
අඩවියේ උපසිරසි බාගත කරගැනීමට අපහසු උදවිය මට මුහුණු පොතෙන් කාරිය මැසේජ් එකක් දාලා ඉල්ලගත්තනම් හොදයි… හැබැයි මෙහෙම කිව්වා කියලා හැමෝම ඉල්ලන්නත් එපා ඔන්න. බාගත කරගැනීමට බැරිම උනොත් විතරක් ඉල්ලන්න ඈ..මටත් වැඩ කටයුතු තියෙනවා නොවෑ.
ළග ළග එන්නා වූ නත්තල සියලු කිතුනුවන්ට අසිරිමත් නත්තලක් වේවායි පතනවා.
සුබ නත්තලක් හැමෝටම.
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E06.720p.HDTV.x264-SVA
Shooter.S01E06.720p.HDTV.x265.ShAaNiG
Shooter.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
19296 downloads
<< Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
ස්තූතියි සහෝ සබ් එකට
ස්තූතියි සහෝ සබ් එකට,. ජය.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machoo
ane kauru hari #vikings akei #blacklist akei sub dennako
sherlock holmes S4E1 eke Sub eka dynko machan..
“මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අපගෙ හද පිරි ස්තුතිය මේ අප වෙනුවෙන් කරන මෙහෙයට. Shooter.S01E07 සබ් එකත් පුලුවන් ඉක්මනට දෙන්න.. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Sab eka ganna be bn .
Sub eka me link eken download karaganna
http://www.megafileupload.com/cl1n/Shooter.S01E06.Baiscopelk.com_.zip
Sub ek download krgnn beneh..puluwnnum matath mail ek dnna.. [email protected]
sub eka gaththa yaluwek email karannako [email protected]
Thank you…..
mcn matath sub eka mail karahanko
[email protected]
Sub ekata godak thanks
Maduka brother puluwannm sub eka mail karanawada
Sub eka download kara ganna ba
[email protected]
sab eka download kara. thanks
sub eka mail karanna= [email protected]
Plz Sub eka mail karanna
[email protected]
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
තව දෙයක් කවුද Sense8 S02E00 A Christmas Special කරන්න භාර අරගෙන තියෙන්නේ.
සහෝට පුලුවන්නම් එකට උපසිරැසි කරන්න.
ජය වේවා !!!
sub aka ganna bane. pls matath awanawada? [email protected]
thank’s….
sub 1 ඕනෑ අය email කරන්න. මම පුළුවන් වෙලාවට mail කරන්නම්.
[email protected]
meke sub down karanna bane
Can’t download. Tried many times.
matath sab eka ganna ba sahoo ane plz matath ewanna
Sub eka evanawada?
machn.plz sub eka dennako.. e mail [email protected].. thank you
thanks bro
Thanks bro. මඟ බලන් හිටියෙ මේක එනකල්…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
matath ewapan bn
sub eka gatta kenek matat denna
Thanxxxxxxxxxxxx broooooooooooo !!!!!!!!!!!!!
Machang Matath deepanko !!!
plese machan matath sub eka ewannako godak try kara ganna ba
ස්තූතියි සහෝ!!!!!!
Machang Matath deepanko !!! 🙂
බොහොම ස්තූතියි සහෝ……
Machang Matath deepanko !!!
ado sub eka dipanko
machan hambuna thkz bro
mcn matat dapnkoo
bro 3 witra page ak reload krpan ,
mchow mtt sub ak ewndko
Machang Matath daapanko !!! 🙂