My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 12] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]
සෝන්ග් යිවයි හ්යේ ක්යෝන් වයි වෙන් කරන්න හිතාගෙන සේ මි ඇවිල්ල සෝන්ග් යිට කියනවා,එයා සෝන්ග් යිව බේරගත්ත කෙනා කවුද කියලා දන්නවා කියලා.හැබැයි සෝන්ග් යි ඒ කවුද කියලා දැනගන්න කැමති වෙන්නේ නෑ.එතැනදී සෝන්ග් යි දැනගන්නවා සේ මි,හ්යේ ක්යෝන්ට කැමතියි කියලා.මේ අතරේදී, ලි ජේ ක්යෝන්ගේ සහයකයා දෝ මින් ජුන්ව හප්පලා එයාගේ අතේ තියෙන පෙන් එක අරගෙන යනවා.
අනතුර නිසා ගොඩක් තුවාල වුන දෝ මින් ජුන් ,ලේ පිටින්ම ගෙදරට එනවා.ලේ පෙරාගෙන වැටිලා ඉන්න දෝ මින් ජුන්ව දකින සෝන්ග් යි,එයාව රෝහලකට අරගෙන යන්න හැදුවත්,දෝ මින් ජුන් යන්න බෑ කියනවා. දෝ මින් ජුන් මේ විදිහට රෝහලට යන්න බෑ කියන එක සෝන්ග් යිට හරිම ප්රශ්නයක්.ඒ නිසා එයා ඒ ගැන ජන්ග් නීතිඥතුමාගෙන් අහනවා.හැබැයි එයත් ඒකට හරි උත්තරයක් දෙන්නේ නෑ.සෝන්ග් යි නිසා දෝ මින් ජුන් මේ විදිහට අනතුරු සිද්දකරගන්නවාට එයා පොඩ්ඩක්වත් කැමති නෑ.ඒ නිසා එයා එයා සෝන්ග් යිට ටිකක් නපුරු විදිහට සලකනවා.අනිත් පැත්තෙන් ලි ජේ ක්යෝන්, දෝ මින් ජුන් එක්ක කෙලින්ම හැප්පෙන්න බැරි නිසා,සෝන්ග් යිගේ අම්මගේ මාර්ගයෙන් සෝන්ග් යිට අනතුරක් කරන්න යන්නේ.එයා සෝන්ග් යිගේ අම්මට කියනවා සෝන්ග් යි වෙනුවෙන් නියෝජිත ආයතනයක් හදන්න කැමතියි කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3209 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
sub ekata thanks saho
මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසිය බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~