Ancient Aliens [S06 : E07] Sinhala Subtitles | අධිරාජයින්,රජවරු සහ පාරාවෝවරු! [සිංහල උපසිරැසි සමග]
ශතවර්ෂ ගානක් පැරණි රාජවංශ මේ දක්වා පැවතගෙන ඒම ඒ වගේම ඔවුන්ට තිබෙන අතිවිශාල ධනස්කන්ධය වගේම ඔවුන්ගේ අධිරාජ්‍ය නිර්මාණය වගේම ඔවුන්ගේ පරම්පරාව පැවතගෙන එන ආකාරය ගැනත් ගගනගාමී මතධරයන් විමසා බලමින් ප්‍රකශ කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ශිෂ්ටාචාර දියුණු කිරීම වෙනුවෙන් අපේ රජවරු අධිරාජයින හරහා අපිට මාර්ගෝපදේශ සැපයු බවයි එමෙන්ම රැම්සිස් රජු ගැන විමසා බලමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔහු දෙවිවරුන්ගේ පෙළපතකින් පැවතගෙන එන බවත් ඒ දෙවිවරු වෙන කිසිම කෙනෙක් නෙවෙයි ඔවුන් පිටසක්වලයන් බවත් මොවුන් ප්‍රකාශ කරනවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1044 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
ස්තුතියි
HDTV downloads Karaganna link akak danna
thanks
patta bro