Ancient Aliens [S06 : E09] Sinhala Subtitles | පිටසක්වලයන් සහ සැඟවුණු දුපත්! [සිංහල උපසිරැසි සමග]
පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් යෝජනා කරන්නේ පිටසක්වලයන්ගේ මුලස්ථාන ලෝකයේ සෑම ප්රදේශයක් තුලම තිබෙන බවත් මේවා ලෝකයේ වඩාත්ම හුදෙකලා ස්ථාන වල පිහිටා ඇති බවත් ප්රකාශ කරනවා ඒ වගේම හිටිහැටියේම මහමුහුද තුල අතුරුදහන් වෙන දුපත් සහ අතුරුදහන්වූ ශිෂ්ටාචාර ගැනත් ලොව පුරා මුහුදු ගමන් ගිය නාවිකයන්ට මුහුණ පාන්නට වුනු අත්දැකීම් සහ නන්මඩොල් නමැති අද්භූත නගරයක් ගැනත් කතාබහ කරනවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
647 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Superi and thanks for the sub
තැන්ක්ස් මචං සබ් එකට. හරිම ආසාවෙන් බලන වැඩසටහන් පෙලක්.
මේක තමයි මගේ ප්රියතම ටීවී සීරීස් එක ගොඩාක් මහන්සි වෙලා. …නොකඩවා sub දෙනවට ඔයාට ගොඩක් පින් නිශ්ශංක මල්ලී.බොහොම ස්තුතියි. ..බයිස්කෝප් අඩවියත් ජයෙන් ජයම වේවා!
niyamayi
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි එල