A Dog’s Way Home (2019) Sinhala Subtitle | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ]
Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.
චිත්‍රපටයෙ දිවෙන කතාව ගැන වැඩි දුර විස්තර කියන්න යන එකේ තේරුමක් නෑ. කිව්වොත් කුතුහලය නැති වේවි. එහෙමනම් බලන්නකෝ කොහොමද අපේ කතා නායිකාව, බෙල්ලා තමන්ගේ නිවස සොයා සැතපුම් 400ක් යන්නේ සහ ඒක ඇයට සාර්ථකව කරගන්න පුලුවන් වෙයිද කියලා.
සතුන් සහ සතුන් අතර, සතුන් සහ මිනිසුන් අතර ඇති ආදරය, බැඳීම මැනෙවින් පෙන්වන තවත් සුන්දර චිත්‍රපටයක්.
මෙච්චර ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න කියලා ආරධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7138 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/S-lashen-Pic-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks…
බොහොම ස්තුතියි!
Film eka download karagnna link eka dennako
Yts eke tiyenawa ganna
Thanks
Thanks
thanks
Tu brother
Thanks…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thanks ..jayawewa..
BOHOMA STHUTHI SAHOOO
thank you and good worked.
thanks for sinhala sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank u
Kalekin balapu Lassana Film ekak thanks sub ekata
thanx for sub
Godak Lassana Film Ekak kalekata passe hambune
Sub ekata bohoma isthuthiy
ballekge movie ekak nam aniwaa. thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thank you!
thankyou sub ekata. elama
Thanks !!!!!!!!!!!!!!!
aniwaryen balanawa. thanks………………………
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න..ස්තූති සහෝ උපසිරසට
Sub ekata thanx
Elama tnxx
thanks..
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා
Well done! Keep it Up!
ස්තුතියි සහෝ…මේ වගේ ෆිල්ම් කාලෙකින් තමයි බලන්න හම්බෙන්නෙ…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා මචෝ…..
බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එක ආවා මේකෙ. ඒකට අප්ඩේට් එකක් දෙමු..බුදුසරණයි..ජය වේවා!
thxc
බොහොම ස්තූතියි සහෝ සබ් එකට….!
jaya wewa !!!!
Thanks
thank you..
ela saho thanks
Thank You
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Nancy Drew and the Hidden Staircase (2019)
How to Train Your Dragon: The Hidden World (2019)
Welcome to Marwen (2018)
A Dog’s Way Home (2019)
Dragged Across Concrete (2018)
A.I. Rising (2018)
A Vigilante (2018)
The Highwaymen (2019)
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!