Abattoir (2016) with Sinhala Subtitles | මස් මඩුව [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ තුන්වන සිංහල උපසිරැසි නිර්මාණය. මුලින්ම මේ අවස්තාව ලබා දුන්නට baiscopelk අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඉඩක් ලැබුණු හැටියෙම මේක කරන්න හිතුනා. භාරගෙන ඉවර කරන්න නම් ටිකක් කල් ගියා. මොකද මේකෙ තියෙන සමහර දෙබස් ටිකක් අමුතු දාර්ශනික ගතියක් තියෙන ඒවා. වැඩි කතා ඕන නෑ. චිත්‍රපටිය ගැන කියන්නම්කො.
මිනිත්තු 98ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය horror, thriller ගණයට අයිති වෙනවා. මේකට ලැබිලා තියෙන imdb අගය නම් 4.4ක් වගේ පොඩි අගයක්. ඒකට හේතුව මම නම් හිතන්නෙ මේක horror ෆිල්ම් එකක් හින්දා කියලා මම හිතන්නෙ. මේකෙ කතාව සිද්ද වෙන්නෙ ජුලියා ටෝල්බන් සහ ඇයගෙ පෙම්වතා වන ග්‍රේඩි වටායි. ජුලියාගෙ පවුල විසඳුණු නොවිසඳුනු අභිරහසක් ලෙස ඝාතනය වෙනවා. මම මෙහෙම කියන්න හේතුව කතාව බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දෙන්නා ඒක ගැන හොයද්දි තමා මේකේ ප්‍රධාන කෙනා ජෙබෙඩායා ක්‍රෝන් කියන කෙන මුණ ගැහෙන්නෙ. අන්තිමේට වගේ තමා ඇත්තටම horror කෑල්ල පටන් ගන්නෙ. ක්‍රෝන් කියන කෙනා මේ මිනීමැරුම සහ තවත් ඒවා වෙනත් අයගෙ මාර්ගයෙන් සිද්ද කරනවා. ඒ ඇයි කියන එකට උත්තරේ හොයා ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතින් මම මේ උපසිරැසි ගන්වන එකට තාම අළුත්. අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලන ගමන් ඒ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය ප්‍රාර්ථනා කරනවා! කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Abattoir.2016.BRRip.x264-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2390 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/රුමේෂ්-කහවත්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks…………….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
ජය වේවා…!!
elama saho thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉදිරියට යමු ඔබට ජය
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
ela brother good luck
බොහොම ස්තූතියි…..
බොහොම ස්තූතියි……….
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thank bro horror film mis karan na kohomawat upasirasi gannuwata sthuthi
Film එකෙ imdb රෙටින් එක 4.4ක් උනට Rotten tomato ප්‍රෙක්ෂක ප්‍රතිචාර සියට 83/. ලැබිල තියෙනව එ කියන්නෙ මෙකෙ ස්ටොරි එක තරමක් සාර්ථකයි කි එක horror ෆිල්ම් එකක් නිස අනිව බානව දිගටම හොදම එව දෙමු ඔබට ජය
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….