[box]මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, ඒක නිසා පොඩි වැරදි තියෙන්න පුළුවන්. එකට සමාවෙන්න ඕනේ. මේ චිත්රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණ…
මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, ඒක නිසා පොඩි වැරදි තියෙන්න පුළුවන්. එකට සමාවෙන්න ඕනේ.
මේ චිත්රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණු දාන්න සමත් වෙලා නෑ. ඒත් මට හිතෙන හැටියට චිත්රපටියේ කිසිම වැරද්දක් නම් නෑ, කම්මැලි නැතුව අවසානේ වෙනකම් බලන් ඉන්න පුළුවන්.
මේකේ කතාව දිහාට හැරුනොත්, බොහොම විනෝදයෙන් ඉන්න කොල්ලෙක් යාළුවො දෙන්නත් එක්ක පාටියකට යන දර්ශනෙකින් තමා චිත්රපටිය පටන් ගන්නේ. හැබැයි බීලා වැඩිවෙලා මෙයාගේ තාත්තා තමා මෙයාව එක්කන් යන්න උදේ එන්නේ. මේකෙන් තාත්තට ගොඩක් තරහ යනවා. ඇත්තටම මෙයා දන්නේ නෑ තමන් ඇත්තටම කවුද කියලා. ඔක්කොම අවුල් පටන් ගන්නේ ස්කොලේ වැඩකට අතුරුදහන් වුනු පුද්ගලයන් ගැන project එකක් කරන්න ගිහින්. මේක ට මෙයාගේ ඉස්සරහ ගෙදර ඉන්න ගෑනු ළමයත් සම්බන්ද වෙනවා. මේගොල්ලන්ට හම්බවෙනවා කොල්ලගේ ෆොටෝ එකක් අතුරුදහන් වුනු පුද්ගලයන්ගේ වෙබ් සයිට් එකක තියනවා. මෙතනින් චිත්රපටිය වෙනමම දිහාවකට හැරෙනවා. බොහොම විනෝදෙන් හිටපු කොල්ලගේ ජීවිතේ තත්පර ගණනකින් අපායක් බවට පත් වෙනවා. චිත්රපටිය බැලුවම තේරෙයි. කොච්චර ජීවිත ගණනක්, නම් ලිස්ට් එකක් හින්දා විනාශ වෙන්න පුලුවන්ද කියලා,
ඇත්තටම මෙයා කවුද? ඇයි මෙයාගේ තාත්තා ට රැයක් ගෙදරින් පිට ගතකලාම මෙච්චර තරහ යන්නේ? ඇයි මෙයා මේ වගේ අමාරුවක වැටෙන්නේ? නම් ලිස්ට් එකයි මෙයයි අතර තියන සම්බන්දෙ මොකක්ද ? කියන එක බලන්න චිත්රපටිය බලන්නම වෙනවා. ඒ වගේම මගේ පලවෙනි සිංහල උපසිරැසිය නිසා අදහසක් දක්වල යන්න කියලා ඉල්ලා සිටිනවා.ගිහින් එන්නම්! හැමෝම චිත්රපටිය රසවිඳින්න.
350 MB කොපිය මෙතනින් බාගන්න 4c7e321cb4b60e7b3d404dc8ea915277354a7128 690 MB කොපිය මෙතනින් බාගන්න 65320050a2dd5e7039953c7e7407e0441a7e2b64 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,862 downloadsDownload Abduction.2011.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කාවින්ද චමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කාවින්ද චමෝද්
Subtitles
58 comments
eraNga
tharushika
thkz mcn
tharanga
මේකේ රේටින් අඩු ඇක්ෂන් නිසා වෙන්න ඇති..මට නම් මේක පට්ටම ෆිල්ම් එකක්.ආයේ සබ් එක්කම බලනවා. ජය!!!!!
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
h[A]s
අනිවා පට්ටම ෆිල්ම් එකක්. පළමු වැඩේට සුභ පැතුම්!
wow
wow... maru :D
ganidu
අලුත් සහෝවා සාදරයෙන් පිලිගන්නවා,, දෙවන එකත් ලගදීම දෙමු නේ :)
amilatk
jayen jaya!!!
ccnp
Thanks
lasidu
මැක්සා මචෝ :)
upali
loweth pattaaa machan :)
jeewantha
ජය වේවා!!! එල
Isuru
niyamai.... :) ......
g-a-n-d-u
අනිවා බලනවා පළමු වැඩේට සුභ පැතුම්!
shann
නියමයි :) දිගටම සබ් දෙමු
pasi
mama meka baluwa atatatama patta film 1 digatama sub denna
mihin ලංකා
බොහොම පින් දිගටම සබ් ඕනේ හොදේ
naleen
maxxama film akak meyka jaya
Dulanga
patta film 1k machoooooooooooo
Anushka
අනිවා පට්ටම ෆිල්ම් එකක්
ජය වේවා!!!vernie
mmmmmmmmmmmmmmm
Meka Supiri Film 1k bn.math baluwa meka kalin.dan sub ekkama balanawa.thanks machan
kani
thanks machan......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....ශාන් විමුක්ති [වීමා] 〠
එල එල කොල්ලෝ
imdb ලකුනු ගැන ඒ හැටි සැලකිල්ලක් දක්වන්න ඕන නෑ බන් ෆිල්ම් එක බලනකොට කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන්නම්
එහෙමනම් පලමු උපසිරසියට සුබපැතුම් කොල්ලෝ
ජය !saliya
thanks
kasun
godak athuthi machan sub dunnata jay wewa.....
Sahan
fatta fata fata.. tnx a lot bro...
Ruwani shalika
Warm Bodies.2013 ekata sub hadala dennako yaluwane
නලින්
පළමු සබට ජය වේවා..!!
දෙවෙනි එකත් පටන් ගමු දැන්ම
ජය වේවා
Harsha Lahiru
එලකිරි සහෝ පට්ට බයිස්කොප් එකක් දීලා තියෙන්නෙ මේකෙන් විතරක් නවතින්න එපා ජයවේවා
RT
taylor launterge supri film ekak.thanks machan.
“චූටී මල්ලි”
ela bro
keep it upAshan ravihansa
ela ela macho palamu ekama patta ekak dilane
රොයිලි
බොහොම ස්තූතියි කාවින්ද සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
indika
thnx bro...
indika
thnx bro......
uda
මේකට අදහසක් දාලා නෑනේ :(
සමාවෙන්න සහෝ මගහැරිලා. තරහ නෑනේ නෙහ්?කමක් නෑ ඔන්න දැන් එකක් දැම්මා මම. මට ටිකක් කුතුහලයක් වගේ ආවා විස්තරේ කියෙව්වමනම්. හැබැයි බලන්ඩ වේද දන්නෙ නෑ... කමක් නෑ බලන්ඩ හිතාගෙන ඔන්න අරන් තියාගත්තා. බොහොම තුති සහ ජය!
පළමුවැන්න නේද? දෙවැන්නකුත් ගෙනෙමු එහෙනම් ඉක්මනින්ම! සුබ පැතුම් සහෝ
[chathura]
පළමුවෙනි උපසිරසියට සුභ පතනව. සුපිරි ෆිල්ම් එක. ගොඩක් ස්තූතියි සබ් එකට. දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න. ඒ වගේම අපිට තව ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.
සමීර කරුණාරත්න
සමාවෙන්න ඕනෙ කමෙන්ට් එක්ක දාන්න ප්රමාද වුනාට. ඒ වගේම බයිස්කෝප් උපසිරැස කණ්ඩාටමට සාඩ්ගරයෙන් පිලිගන්නව, නමුත් වැදගත්ම දෙය තමයි කොල්ලෝ මේ තෝරගත්ත බයිස්කෝප් එක. IMDB ගැන බොහොම දෙයක් හිතන එකේ ඒකෙන් වැඩි වාසියක් නොවුන කතාවක් අරගෙන කරල තියෙන්නෙ මුලින්ම බොහොම නිර්භීත වැඩක්, ඔය ලකුණු ගණන අපි ඒ තරම් ගණන් ගත්තට ඕක හුදෙක් ප්රේක්ෂක ඇසින් චිත්රපට දකින කෝණය පමණයි. මම මේක දෙරණ නාළිකාවෙ බැලුව වගේ මතකයි, බොහොම හොද කතාවක් කිව්වැහැකි, එහෙනම් හැමෝම බලන්න කියලත් කියන ගමන්, උපසිරැසට බොහොම ස්තුතියි කරනවා, තවත් මෙවන් නිර්මාණ ගේන්න ශක්තිය, දිරිය විරිය පතනවා මම...!
dev
niyamai niyamai... .
1st sub ekata suba patanawa.. .
tawa tawat wediyen sub danna diriya shaktiya lebewa... .දිනිඳු සම්පත්
බලමුකෝ බිහිසුනු අතීතය කොහොමද කියලා. බොහොම ස්තූතියි කාවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
Uvindu sathsara
thanks bro
dimuthu තරංග ඉලුක්කුඹුර
මම මේක කලින් බලල තියෙනවා,පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම් යාළුවේ ,ජයවේවා.
lila
maxa,, elz,,
රාම් රාජ්
ස්තූතියි සිංහල සබ් වලට
sanka
නියමයි ස්තූතියි සබ් එකට
DYNAMO
දිගටම සබ් දාන්න ලැබේවා කියා ප්රාර්ථනා කරනවා... සුබ පැතුම්.
ජය වේවා...
THANK U වේවා...pradeep nilanga
thanxxxxxx
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තවත් අලුත් කොල්ලෙක් දිගටම සබ් දෙමු හොදේ