MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිචානක ලක්ෂාන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Aftershock (2012) | ඔවුන්ගේ ඉරණම කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Aftershock (2012)ඔන්න අරන් ආව මේ අවුරුද්දෙ මැදදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක් ඔයාලට.හැමදාම පරණ ඒවට සබ් දාන එකේ විකිය අයියා කිව්ව අළුත් එකකුත් කරන්න කියල.ඔන්න ඉතින් මම අළුත් එකකට සබ් දැම්ම.මේක 2012 තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ.ඒත් නිල වශයෙන් නිකුත් උනේ මේ අවුරුද්දෙ මැදදි. මේක ඇමරිකාව සහ චිලී රාජ්‍යයේ සම නිෂ්පාදනයක්.

‍ෆිල්ම් එක අයත් වෙන්නෙ Horror සහ Thriller යන වර්ගයට. IMDb දර්ශකයෙ මේකට හම්බෙලා තියෙන්නෙ 4.7 ක් වගේ මනාපයක්. ඔයාල බලන්නකො. මේකෙ රංගනයෙන් දායක වෙන නළු නිළියො නම් අපට එච්චර හුරු පුරුදු අය නෙවෙයි.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Nicolas Lopez කියන චිලී ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. මේකෙ රංගනයෙන් යෙදෙන්නෙ එක ඇමරිකානුවෙක් පමනයි.ඒ තමයි චිත්‍රපටි නිෂ්පාදකයකු වන Eli Roth. ( The Last Exorcism part 1 & 2) අනිත් පිරිස චිලී ජාතිකයන්.

සංචාරකයන් පිරිසක් චිලී රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් ඉන්නව. ඔවුන් පොළව යට තියෙන සමාජ ශාලාවකට විනෝද වෙන්න යනව.මොවුන් මෙහි විනෝද වෙමින් සිටින අතර තුරේදි විශාල භූ කම්පනයක් ඇවිල්ල මේ සමාජ ශාලාව කඩා වැටෙනව.ඔය අතරෙ හිරගෙදරකුත් මේ සිද්දියෙන් කඩා වැටෙනව.දරුණු සිරකරුවනුත් නිදැල්ලෙ… ඉතින් ඉස්සරහට මොනා සිදු වෙයිද? ඔවුන්ගෙ ඉරණම කොයි විදියට විස‍ඳෙයිද කියල බලලම ඉන්නකො…

අමතක උනානෙ කියන්න,  Selena Gomez අක්කත් මේකෙ පොඩි කෑල්ලකට ඉන්නව. 😉 පහළින් පොඩි හරි අදහසක් දාල යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ජය වේවා!!!

Aftershock (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/oBrGFz” type=”icon” “center” newwindow=”yes”] 370 MB කොපිය මෙතනින් බාගන්න[/button]

00383b92a8207b0f4c74bc16a4d25e564e1f804d

[button link=”http://goo.gl/dua2df” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

338a8adc5c4ba459b49794f39bab7aee1badd216
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1724 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Aftershock (2012) | ඔවුන්ගේ ඉරණම කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Aftershock – 2010 kiyala film ekak thiyenawa eke subtittle denna puluwanda hugak sanwedi kathawak eka,

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

    Reply
  • චානක ලක්ෂාන්

    අදහස් දක්වපු සැමට
    බොහොමත්ම ස්තූතියි 🙂

    Reply
    • චානක ලක්ෂාන්

      සබ් එක එළටම වැඩ කරනව සහෝ

      Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • S H E N A L

    thanks bro…………

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • මේ තියෙන්නේ පට්ට එකක් රෑ වෙලා බලන්න.
    සබ් එක ගත්තා එහෙනම්, තව ගේන්න අපි නොදකින් හොද හොර ටිකක්.
    බොහොම ස්තුතියි මේ උපසිරැසට

    Reply
  • බොහෝම ස්තුතියි මචන්

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන්
    බලන්ඩ ඔනි මේකත්
    වෙලාවක
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • සිසිත සමරතුංග(සිසියා)

    මරු මචන් මරු……

    Reply
  • ජය වේවා..!

    Reply
  • Achintha sameera

    චානක ලක්ෂාන thanks machoo…°®° :p

    Reply
  • mudiya / මුදියා

    එහෙනම් බලමුකො චානකයගෙ අළුත් වැඩේ.හොරර් කිවුවට එහෙම කතාවක් නෙවෙයි වගේනෙ.බලමුකො බලමුකො.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • නියමයි සහෝ දිගාම සබ් දෙමු

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි. උදේම ඇවිත් බලද්දි පට්ට කතාවක් දීලනේ.
    එල එල.
    නොබලා කොහොමෙයි..
    බාගෙන තියාගන්නම්.
    බලල කියන්නම් හොඳ නරක.
    ජයවේවා!

    Reply
  • oya thiyenne niyama akak 🙂

    Reply
  • නියමයි බලන්න ඕනේ මචං

    Reply
  • balanna one podi copy aka balanna damma thx

    Reply
  • නලින්

    එළකිරි චානකයා..

    ජය වේවා..!

    Reply
  • bohoma pin digatama aluth parwal bassamu 🙂

    Reply
  • thanks machn balanna one

    Reply
  • mihin ලංකා

    පට්ට බලන්න ඕනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *