MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිචිත්‍රපටිනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසමන්ත දිල්ශාන්සිංහල උපසිරැසිළමයින්ට

Age of Ice (2014) | අයිස් යුගයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Age OF Ice (2014)

කොහොමද යාලුවනේ මමනම් මේ උපසිරසි හදන වැඩේට අලුත් කෙනෙක්. මේ තමයි මගෙ පලවෙනි නිර්මාණය. ඉතින් අඩුපාඩුනම් ගොඩක් ඇති. මට මේ සබ් එක හදන්න මගෙ හොදම යලුවො ඩබල අපේ හොසද මල්ලියයි අපේ රවියා (RCW) දෙන්නම උදව් කලා ගොඩක්. කතා ඇති අපි බහිමුකො ෆිලුමට…

මේක අමුතුම කතාවක් මේකෙ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඒ ඩයිලැන්,ජැක්,ඇම්බ්ර් කියන අය. මේක එයල යන අමුතුම ගමනක් ගැන තියෙන්නෙ. මේකෙත් පට්ට පට්ට සිද්දි ගොඩාක් තියෙනවා. කස්ටිය කාන්තරෙට හිම වැටෙනව එහෙම දැකලා නැතුව ඇති නේද ඔන්න එහෙනම් මේ ෆිලුමෙන් බලාගන්නකො කොහොමද ඒක කියලා. එහෙනම් කස්ටිය ෆිලුම බලලා මට චෝදනා එහෙම තියෙනවනම් එවන්නකෝ ..

Age of Ice (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/sYj7LO” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B3FD3B202DAB401B8DD4490121E1963F12C3EBAE

[button link=”http://goo.gl/6YV0Av” type=”icon” “center” newwindow=”yes”] 730 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EC3DF58F71691FA3E4F46558A8EB084E9A80C4BA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5715 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන්ත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

46 thoughts on “Age of Ice (2014) | අයිස් යුගයක්… [සිංහල උපසිරසි සමඟ]

  • බොහෝම ස්තූතියි සහෝ ……..

    Reply
  • Good … Thanks!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • තිළිණ

    super. ජය වේවා

    Reply
  • buddhika siriwardana

    you need to improve your english before doing this, so please do something about, you just translate each and every word from english subtitles, so don’t waste your time to do this,

    Reply
  • Nicol Vishan

    බොහොම ස්තුති. කවුරුහරි මේකේ වීඩියෝ කොලිටි එක ගැන කියනවද.?

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sudesh madanayake

    niyama film eka.sub ekka baluwa hodatama hoda thril film ekak

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සමන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Samantha Dilshan

    thanks yaluwo hemotama

    Reply
  • onna mamath bawa/….. thanks saho

    Reply
  • අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් .
    බයිස්කෝප් එක්ක ඉස්සරහට යමු .
    සාදරයෙන් පිළිගන්නවා .

    Reply
  • Ela ela……. ohoma yan…. 😀

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Samantha Dilshan

    ape sahodarayo okkotama godaak isthuthi..aniwa ilaga sub ekath lgadima daanawa

    Reply
  • ඊළඟ සබ් එක දෙනකල් අපි බලන් ඉන්නවා ජය වේවා!!!

    Reply
  • පළමු උපසිරැසියට “සමන්ත දිල්ශාන්” ට සුභ පැතුම්
    තෑන්ක්යූ බයිස්කෝප්!!!!

    Reply
  • පළමු සබට සුබ පැතුම්…!!!
    දිගටම සබ් ගේන්න ශක්තිය ලැබේවා…!!! 🙂

    Reply
  • නියමයි මචං..!!! තව සබ් දෙන්න… 🙂 හොඳ රේටිං තියන ඒවා දෙන්න උත්සහ කරන්න… 🙂 (y)

    Reply
    • Samantha Dilshan

      aniwa sahoo

      Reply
  • Gone Girl (2014) ෆිල්ම් එකට සබ දෙන්නකෝ………………..

    Reply
  • Samantha Dilshan

    thank yaluwo hemotama aniwa tawa ewa daanawaaa

    Reply
  • I.W.M.S Ilangakoon

    ELA MACHO,,
    DIGATAMA DEMU,,
    JAYA WEWA,,,

    Reply
  • good work and wish u all the best for ur future.

    Reply
  • “චූටී මල්ලි”

    රේට්න්ග් නම් අඩුයි වගෙ නෙහ්
    ඒකෙන් වැඩක් නෑ කතාව හොදනම්
    ඉස්සරහට හොද එව්වට කරමු මචන්
    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMANTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • suppa ban maru uba oka idiriyatama kragena balayan magen unushum suba pethum wede nam patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් යාළුවා
    ලිපිය තව ඩිංගක් විස්තරාත්මකව ලිවානම් අගේ 😀

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • shashen devinda (bunny)

    maxxa machoooo…!!! (Samantha) good work..

    Reply
  • Samantha Dilshan

    thanks apee sahodarayo okkotama

    Reply
  • Sajith Anthony

    පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පැතුම්.!!!
    දිගටම උපසිරසි කරගෙනයමු..
    ජය වේවා !!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තූතියි උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • සාදරයෙන් පිලිගන්නවා සහො කන්ඩායමට තවත් ඉදිරියට උපසිරසි දෙන්න ලැබෙවා කියලා පතනවා අඩු පාඩු නම් මොනවද එවත් තියෙන්න ඔනිනේ!

    Reply
  • ela ela onna ehenam math gaththa sub ekata thnx

    Reply
  • Samantha Dilshan

    ස්තූතියි යාලුවෝ හැමෝටම අනිවා තව ඉස්සරහට මන් තව සබ් හදලා එවනවා.

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නලින්

    ස්තුතියි සමන්ත ස‍හෝ.. පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පැතුම්. දිගටම මෙවැනි නිර්මාණ අරන් එන්න ශක්තිය ලැබෙන්න ඕනේ..

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *