Aloha, Scooby-Doo! (2005) | ස්කුබී ඩූ සහ විකී ටිකී ආත්මය [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසිය අරගෙන ෆිලුමකට උපසිරැසක් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒත් ඒක ආසාවෙන් කලොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්.
මම මගේ දෙවැනි උපසිරැසිය විදිහට තෝර ගත්තේ ස්කුබී ඩූ චිත්‍රපටයක් ඉතින් අපි හැමෝම කැමතියිනේ ස්කුබී ඩූ ට. මමත් ගොඩක් ආසාවෙන් බලන කාටුන් එකක් තමයි ස්කුබී ඩූ.කොච්චර බැලුවත් එපානම් වෙන් නැහැ. මේ චිත්‍රපටයේ නම තමයි “Aloha Scooby Doo” මේක Animation, Comedy, Mystery යටතට අයිති වෙන ෆිලුමක් නිර්මාණය කරලා තියෙන්නේ 2005 අවුරුද්දේ මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Tim Maltby විසින්. මිනිත්තු 70ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMB දර්ශකයේ 6.4 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා.
දැන් ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට හැරෙමුකෝ අපේ ස්කුබී ඩූ කණ්ඩායම හවායී වල හනහූනා කියන දූපතට යනවා එහෙදි එයාලට මුහුණ දෙන්න වෙනවා විකී ටිකී කියන පුරාණ භූත ආත්මයක් කරන කරදර වලට. හැබැයි ඉතින් මේ ඇත්ත භූත ආත්මයක් නම් නෙවෙයි බොරුවට වෙස්වලා ගත්ත කෙනෙක් ඒ වගේම චිත්‍රපටයේ ඉන්න අපි හැමෝම දන්න කෙනෙක් තමයි මේ විදිහට වෙස්වලාගෙන ඉන්නේ.හැබැයි ඉතින් මේ විකී ටිකීව අල්ලගෙන අභිරහස විසදන්නනම් අපේ ස්කුබී ඩූ කණ්ඩායමට ලොකු උත්සහයක් දරන්න වෙනවා ඒ අතර ස්කුබීගෙයි ෂැගීගෙයි පිස්සු වැඩත් අපිට බලාගන්න පුළුවන්. ඉතින් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.
අන්තිමටම කියන්න ඕනේ උපසිරසේ වැරදි අඩුපාඩු තිබුනොත් ඔයාලා ඒ ගැන හිතෙන ඕනම දෙයක් comment කරන්න. ඒ වගේම මේ චිත්‍රපටය ගැන අදහසකුත් දාන්න.එහෙනම් බයිස්කෝප් අඩවිය ජය වේවා! ඔයාල හැමෝටමත් ජය වේවා!!!!!!!!!
[button link=”http://tinyw.in/vpE8″ type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1914 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/YoshanB.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් භාතිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
patta
thanks aiye…….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks bro………….
Thanks bro………….
Thank you
thn Q 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
හැමෝටම ගොඩක් ස්තුතියි යාළුවනේ!!!! ජය වේවා!!!!
බොහෝම ස්තුතියි සිංහල සබට..
ජය වේවා….!
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…
Thanks bro sinhala sub ekata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙමු .
ගොඩක් ස්තුතියි සහෝ!!
බොහොම ස්තූතියි යොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks YOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta film ekak
tawa animation walata sub denna
thanks…
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි සහෝ!!
Thnksss…………Subata
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි සහෝ
hi
නියමයි අනිවා බලනවා මේක… සබ් එකට තැන්ක්ස්. දිගටම කරගෙන යන්න
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
MAXXA BRO