Ancient Aliens [S02 : E04] with Sinhala Subtitles|පොළව යට පිටසක්වලයන්.. [සිංහල උපසිරැසි සමඟ]
අපි පෘථිවියෙන් එපිට විශ්වය දිහා බලාගෙන පිටසක්වලයෝ හෙව්වට ඇත්තටම උන් ඉන්නේ පොලවේ යටනම්? ලෝකය පුරාම පොලව යන නගර ගැන, පොලව යට ජීවත්වන මනුෂ්‍යාකාර සත්වයන් ගැන, පාතාල ලෝක ගැන කතාන්දර තියෙනවා. ඒ වගේම පොලවේ මතුපිටට යටින් ඉදි කල පුදුම සහගත ඉදිකිරීම්නුත් සොයාගෙන තියෙනවා. මේවා ගැනයි අද වැඩසටහන.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot!!
thankx machan
sab dennakooo
සබ් එක මරුවෙලානේ. 04 වෙනි කොටසේ සබ් එක කෝ කෝ…..
meke download wena sub 1 waradiy S02E05 download wenne !!!! pls fix it
සබ් එකට ගොඩාක් ස්තුතියි…..සහෝ……
…””’ජයවේවා”””
machan meke sub ekata download wenne 5th ep eke sub eka me episode eke sub eka nemei kohoma unath sub ekata thanks
thanks, but meke tiynne E05 wala sub eka. E04 neme ne
මේකෙ තියෙන්නෙ E05 නෙ යාලු සබ් එකේ.වීඩියෝ එක E04 වැරදීමක් වෙලාද.මට විතරක් එහෙම ඩවුන්ලොඩ් වෙලාද?
season 1 downlod karaganna ba mokada karanne
බොහොම ස්තූතියි….
thanks sub ekata
සුභ අළුත් අවුරුද්දක් වේවා මචං…
මේ සිරියස් එකනම් ආසාවෙන් බලනවා..තැන්කිවු සබ් එකට.. පුළුවනිනම් ඉක්මනටම සබ් එක දෙනවනම් ලොකු දෙයක්..
bohooma sthuuthiy mee wenuwen mahansi una hamootama first season ekee okkoma baa gaththaa 🙂
සබට ස්තූතියි සහෝ.මේක උත්තයක් දෙනවද?අපි ඔක්කෝම වගේ Smollvill කාංගයට සින්හල සබ් දාන්න කියල හැමදාම ඉල්ලන්වා.මෙච්චර කැපකිරීමක් කරන ඔයගොල්ලන්ට මේ කතාංගයේ හතරවන කතාංගයේ ඉදලා (පලවන තුන දෙන්න එපා කියන හේතුව ඉතින් මුලු ලංකාවම ,දන්නවනේ,)සින්හල උපසිරැසි දෙන්න මතක් කරන්න කැමතියි.එතන ඉදල දෙන්න අමාරුනම් අන්තින කතාංග තුනටවත් සින්හල සබ එකපාර දෙන්න කියල ඉල්ලන්න කැමතියි.මේකට ඔයගොල්ලන්ගේ උත්ත්‍රයික් ඕනිමයි.මේ කතාංගයට ඔයාල සබ දෙන්න හිතලවත් නැද්ද තවම ආ……………………….
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai hindi demala films walata wadiya mewa dena aka godak watinawa saho thanx very much
මේක දෙනකල් හිටියෙ,
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා…!!!
sub akata thanx eanakal balan hitiye. anith tikath ikmanata denna. obata jaya
tnx lokka..(denna hitiya kal :))
Thanks
ty MDG bro.hpy nw yr oyatath baiscope eke hamotamath.
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛