Ancient Aliens [S02 : E06] with Sinhala Subtitles|පිටසක්වල තාක්ෂනය.. [සිංහල උපසිරැසි සමඟ]
පිටසක්වලයෝ අපේ ලෝකෙට එන්න යන්න භාවිතා කල තාක්ෂනයන් මොනවද? පොලවේ ඇති විශ්මිත පෞරාණික ස්මාරක තනන්න ඔවුන්ගේ තාක්ෂනය භාවිතා වුනා නම්, ඒ තාක්ෂනයන් කුමන ආකරයේ ඒවා වෙන්න පුලුවන්ද? අපේ මුතුන් මිත්තන් පිටසක්වල තාක්ෂනයන් අනුකරණය කරන්න හිතුවේ නැද්ද? එහෙම කරපු උත්සාහයන් ගැන සාක්ෂි තියෙනවද? අද අපි හොයාගන්න තාක්ෂණික නව නිපැයුම් ඇත්තටම “නව” නිපැයුම් නෙමේද?
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot!!
thankx machan
Thanks sahoo
Ko Ban Meke anith epi tika.. bohoma asawen balagema inne denakam…
උත්සාහයට ෙබාෙහා්ම ස්තූතියි අ ෙනක් ඒ්වාත් ෙදන්න
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ…………..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
S02E04.Underground Aliens episode ektath dwnld wenne S02E05.Aliens and the Third Reich eke sub ekami poddak blala hadann puluwannd saho ☺☺ anywy sub wlt thnks
4 weni episod eke sub ek wenuwt dwnlod wenne 5 sub ekmne 4 weni ekt sub ek hdla dann puluwnd
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro api ubath ekka digatama innawa digatama sub deepan
ඉස්සෙල්ලම මෙච්චර අඩු ඩවුන්ලෝඩ් ගානක් තිබිලත් මෙක එක දිගටම ඩෙන එක ගන ගොඩක් සතුටුවෙනව. මෙකෙ පලමු කොටස මම බලුවෙ ලගදි.ඊට පස්සෙ දිගටම බලන්න අසහිතිනව.දැනට මෙහෙම උනට ඉස්සරහට ඩොව්න්ලොඩ් ගොඩක් වැඩිවෙයි.එක නිසා නවත්තන්නනන් එපා.
ස්තූතියි!
Thanx sahooo…….ela ela 6t esanin dila……digatama mehema sub denna saho…
tnx bro
ty MDG bro…………
Thanks
superb…
මේ දිලාතියෙන්නේ 6වෙනි එපියෙත් සබ් එක.. ඔහොමයං…
ගොඩාක් ස්තුතියි මචං