MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඉෂාන් මලිත්එළක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Annapolis (2006) | අරමුණු ඉටුකරගැනීමට පෙර තමන් විශ්වාස කරන්න… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ANNAPOLIS (2006)

මෙන්න ඔයාලට නියම ෆිල්ම්1ක් ගෙනාව යාළුවනේ. මෙකෙ ඉන්නෙ නියම නළුවො දෙන්නෙක් එක්කෙනෙක් ” James Franco ” අනිත් කෙනා අපි ආස කරන ” Tyrese Gibson”. මේ “annapolis” චිත්‍රපටය පුරාම යන්නෙ තරුණ කොල්ලො, කෙල්ලන්ගෙන් වගකීමක් දරන්න පුළුවන්, කණ්ඩාම් හැඟීමෙන් වැඩ කරන නාවික නිලධාරීන් බිහිවෙන විධිය. ගොඩක්ම ඒක හමුදාවට බැදෙන කෙනෙක්ට ධෛර්යමත් වෙන්න පුළුවන් කතාවක්. මේ චිත්‍රපටය ආවෙ ඉරාක යුද්ධය කාලෙ නිසා එහෙම කතාවකුත් ගිහින් තියෙනවා. මේ චිත්‍රපටයට මම ඔයාලට කලින් දුන්න “AN OFFICER AND A GENTLEMAN ” චිත්‍රපටයෙත්, “ROCKY” චිත්‍රපටයත් ආභාසය ටිකක් ලැබිලා තියෙනවා.

මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ ඔයාල කවුරුත් දන්න ජේම්ස් ෆ්රැන්කෝ (james franco). එයා ඇනාපොලිස් නගරයේ නැව් අලුත්වැඩියා කරන තැන කම්කරුවෙක් විදියට වැඩ කරනව. ඒවගේම එයා සාමාන්‍ය බොක්සිං ක්‍රීඩකයෙක්.එයාව තෝරගන්නවා නාවික ඇකඩමියට අනිතිම මොහොතෙදි. එතනදි තමයි මෙයාගෙ ජීවිතේ වෙනස්වෙන්න පටන්ගන්නෙ. එතනදි එයා වැටෙන්නෙ “කෝල්”(tyrese gibson) කියන කලින් මැරින් බලකායෙ වැඩ කරපු, බොක්සිං ශූරයෙක්ගෙ යටතට.. කෝල් කියන්නෙනම් මෙයාව හඳල ගන්නම් කියල. ෆිල්ම් එක බලන්නම වෙනව මෙ පට්ට කතාව දැනගන්න..

මගේ පළවෙනි උපසිරැසිය පළ වුණෙත් ඊයෙ.. ඒත් ඔයාල ගෙ කොමෙන්ටු දැක්කම මේක එකදවසින් ඉවරකරගත්තා.. තවත් සුපිරි 1ක් මග එනවා යාළුවනේ..එහෙනම් ජයවේවා..

Annapolis (2006) on IMDb

 

 

[button link=”http://tinyw.in/4zQD” type=”icon” “center” newwindow=”yes”] 699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

9ed55ff16d97a404dfa307acbc9c7d0fae610193/span>
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1796 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/-මලිත්-e1410028638337.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Annapolis (2006) | අරමුණු ඉටුකරගැනීමට පෙර තමන් විශ්වාස කරන්න… [සිංහල උපසිරසි සමඟ]

  • Thanx for the sub saho…

    Reply
  • නලින්

    ස්තුතියි මලියා… අදහාසක් දාන්න පරක්කු වුනා සමාවෙත්වා

    මැක්සම කථාවක් වගේ ඈ..
    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • opksprasajith

    ඔයාගෙ උනන්දුව ගැන ඇත්තටම සතුටුයි………. මාරයි……..

    Reply
  • බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගමයා

    මෙව්වා සුපිරි වැඩ ඈ…
    මේ වගේ එකක් එනකන් බල බල හිටියේ පහුගිය දවස්වල
    ඕන්න බෑවා හොදේ…

    ජය වේවා!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සුපිරි, මේ වගේ තව ඒවා දෙන්න, ජයවේවා.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyamai maliya
    Ela
    jaya wewa

    Reply
  • Kamal Arjuna

    බොහොම ස්තුතියි උපසිරසට
    ඊළග එකත් ඉක්මනින් ගෙමු………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියම කොල්ලෙක්න ආ… සුපිරියි ඉතින් හැමදාම දැන් සහොගේ එකක් එනකන් බලන් ඉන්නවා…! සුභපැතුම්.

    Reply
  • Trailer aka baluwa fillm aka maxxa wage danma banawa ……thanks saho………..Jaya weva…

    Reply
  • මලියා

    ROME මුලින්ම දෙන්නයි හිතාගෙන ඉන්නෙ… ඔයාල හොඳයි කියල කියන තරමට අපෙන් සබ් හම්බෙනවා… අපි බලාපොරොත්තුවෙන්නෙ කට්ටියගෙ වචනෙන් දෙන් සහයෝගය විතරමයි…
    අළුත් එකකින් හම්බෙමු…. 😀 😀 😀 😀

    Reply
  • elakiri kollek ah..go ahead putha..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    එල එල
    ගින්දර වගේ වැඩේ කරන යන හැඩයි
    බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • chamara buddhika

    digatama apita sub one………………………

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඉෂාන් සහෝ.. 😛
    අයියාට නම් අත්දැකිමුත් ඇති මේ ගැන.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
    • ඉසු ඩිපි (Isu DP)

      තව දෙයක් දැක්කා. ෆිල්ම් එකෙ පොස්ටර් එකයි ඔයගෙ ෆොටො එකයි එක සමානයි. 😀

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Chaminda Lakruwan

    Ela ela macha maxxxa katawak wage tnx sab ekatha

    Reply
  • Amila Sandy

    Ela wage mcn…. Thnxx for sub man…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    ඔයාගෙ ජොබ් එකට සම්බන්ද
    එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හශාන්

    අම්මටඋඩු මලිත් අයිය 😀 මේ අපේ කොල්ලෙක්නෙ…නේවි කිට මරල ඉන්නකොට මං බැලුව මොකාද කියල…හොඳා හොඳා….මෙව්ව හොඳ වැඩ :D…තව එකකිං සැට් වෙමු

    Reply
  • නියමයි මචෝ.
    පට්ටයි වගේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • Ela kiri film ekak wagee .demmama baanna one .tnk u

    Reply
  • Ada mama 1.Thanks for the sub..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *