Appleseed Alpha (2014)|රොබෝ යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං අපේ යාළුවෝ ටික, සුවෙන් සැපෙන් ඉන්නවා නේද? සිනමාවේ විවිධ වූ සිමා මායිම් සොයා යන අපේ යාළුවෝ වෙනුවෙන් ඔන්න ඉතිං සෑහෙන දවසකට පස්සේ Animation | Action | Sci-Fi ආකාරයේ සලරුවක් ඔයාලා වෙත ගෙන එන්නයි මේ කල්පනාව, Shinji Aramaki තමයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ.
මේක රොබෝවරු සම්බන්ධ කතාවක්. සයිබොර්ග් කියලා තමයි ඔවුන්ව හඳුන් වන්නේ. ඔවුන් යුධ බලයෙන් ශක්තිමත්. බ්‍රිරිඔස් සහ ඩිවුනන් කියන්නේ ටූ හොර්න්ස් වෙනුවෙන් වැඩ කරන දෙන්නෙක්, ටූ හොර්න්ස් කියන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ලොක්කා. එයාගේ දොස්තර තමයි මැතිව්ස් කියන්නේ. ටැලොස් කියන්නේ මෙහෙට එන වෙනත් බලවත් කණ්ඩායමක ලොක්කෙක්. ඔහුට ඕනේ කරන්නේ ටූ හොර්න්ස් ව විනාශ කරලා නව ලෝකයක් ගොඩනඟන්න.ඔලිම්පස් වලින් තමයි මේ හැමදේම පාලනය කරන්නේ. ඔවුන් විශාල ප්‍රමාණයේ අවියක් විනාශ කිරීම සඳහා අයිරිස් යනුවෙන් කාන්තා වෙස් ගත් බයෝරිඩ් එකක් නිර්මාණය කරනවා. අයිරිස් ට තමයි මේ අවිය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. එයාගේ මෙහෙයුම තමයි මේ අවිය විනාශ කරන එක. ඇයගේ සඟයා තමයි ඔල්සන් කියන්නේ.ටැලොස්ට මේ අවිය තම ග්‍රහණයට ලබා ගෙන ලෝකයේ බලය තමන් අතට ලබා ගැනීමට නුවණක් පහල වෙනවා. ඒ වෙනුවෙන් ඔහු අයිරිස් පස්සේ ලුහුබඳිනවා. ටැලොස්ට බලය අල්ලා ගනීවිද? හොර්න්ස් මොනවා කරයිද? දැන ගන්න සලරුව බලන්න එහෙනම්.
තවත් ෆිල්ම් එකක් අරන් එනකම් දැනට සමුගන්නම්.හැමෝටම සුබ දවසක්!!!!
[button link=”http://h.oc.gs/jawyu” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/vonun” type=”icon” “center” newwindow=”yes”] 1.46 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6148 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
wadak na kiyal
thanks machan
thnx.. baiscopelk ke sub gattama comment danna godak aya kammali wenne post comment box eka pahalin thiyena nisa. pulwan nma meka udata ara ganna comments yatata ganna
supiri bro patta thawa thawa animations denna puluwan wewaaa elaz 🙂
Thank You Brother
:]
🙂
thank U වේවා මචෝ :-]
animation film වලට ගොඩක් කැතියි. අනික මේකෙ Animations ගොඩක් තාත්විකයි.
ඒවගේම busty කෙල්ල මාර HOT නේ බං :~)
මේවගේ Films වලට ගොඩාක් ආසයි !
ස්තුතියි මචන් සබ් වලට…
ජය වෙවා !
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
බොහොම ස්තුතියි සහො 😛 ජය
මේකා සබ් මැෂිමක් නොවැ…
එල එල…
තව තවත් ඔය විදියටම දෙන්න ලැබෙන්න ඕනේ.
උපසිරැසියට තුති.
නියමයි,ජයවේවා.
නියමයි නියමයි..
දැන් හොරාට නේද සබ් කරන්නේ..
නිකම්වත් කියන්නේ නැ..
ඒකත් හොඳා..
ජය වේවා..
Thanx saho sub walata…
Elazzz ahhh…
thanks machan sub ekatahhh….
Sub ekata Thanks ayye…ela 🙂
Thanks for sub sameera…..
බොහොම තුති සහෝ සබ් එකට…!
thanks for sub..
good luck.
ස්තුතියි සබ් එකට
Niyamai bro…
mamath aasai animation films walata.
onna ehenam mamath baanna damma…..
thanks…..
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට
මමනම් බලන්නෙ නෑ
ඒත් අමාරුවෙන් දාපු
සබ් එකකට කමෙන්ට්
එකක් නොදා ගියොත්
නිකන් ඇග කසනව වගේ..
සබට බොහොම පින්
ඇනිමේශන් වලට කැමති
අය අරන් බලන්නෙ නැතැ 😉
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමුකො බලන්න කොහොමද කියලා. ජය෴෴ 😛 😛
ඔන්න මමත් බානවා සමිරයෝ
සබට තුති 🙂 🙂 ජය
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
ela ela bro
i like it
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
elaaa
මමනම් එච්චර කැමැත්තක් නෑ
මේ ටයිප් එකෙ ඇනිමේශන් ඒවා බලන්න
කෝකටත්
දුන්නු එක හොදයි
සබට තුති
ඔබට ජය…..
meka nm niyama 1k wge.onna mmth gatta.subata thanks SAMEERA saho.ohoma yn.jaya wewa….
Niyama katawak wage tnx macho sab ekatha onna mama nam gattha 🙂
ස්තුතියි සැමියා !
ජය වේවා!
මම ගොඩක් ආසයි මේ වගේ ෆිල්ම් බලන්න..
සබ් එකට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!
thax saho…..