MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Arcane (2021-) [S01 : E09] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් කොටස් නවයක් පුරාවට සබ් ගෙනාපු Arcane කතා මාලාවෙ අවසාන කොටසයි මේ. මේක අවසානයක් නෙවේ ආරම්භයක් කියන්නත් පුළුවන්. එකක් මේක දෙවන කතා සමයක් දක්වා දැනටමත් දීර්ග කර අවසන්, සහ අනික් කරුන මේ කොටස බලල ඉවර වෙද්දී ඔයාලට තේරෙයි.

මෙච්චර දවසක් පිල්ටෝවර් සහ අන්ඩර්සිටි එක දේශපාලන මත ගැටුම් මත ඇදී ගිය හැටි මතකනේ. යුද්ධයක් අත ලග ඒත් ඒක නවත්තන්න පුළුවන් පිල්ටෝවර් වල අයටම තමා. ඉතින් ඒකට ජේස් මුල පුරලා සිල්කො එක්ක ගිවිසුමකට එනවා. මොකද ජේස්ටත් මේ යන කැරලි කෝලාහල, ලේ වැගිරීම් නිසා හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් එහෙම සාමෙකට එන්න ඔන්නම් සිල්කො ඉල්ලන්නේ අන්ඩර්සිටි එකේ නිදහස, ස්වාධීනත්වය. ඉතින් ඒ යෝජනාවට දෙන්නම කොන්දේසි ඇතුලත් කරනවා. ඒකෙන් දෙගොල්ලන්ටම දේවල් නැති වෙන තත්වෙකට පත්වෙනවා. ඒව ගැන බලලම දැන ගන්න. ඉතින් ඒ ජේස් සිල්කො එක්ක ගහපු ගිවිසුමකට කවුන්සිලේ අය කැමති වෙයිද? අන්ඩර්සිටි එකේ අයට එහෙම නිදහසක් දුන්නොත් මොනව වෙයිද? ඒවා මේ කොටස බැලුවාම තේරෙයි.

එහෙනම් පලවෙනි කතා සමය මෙසේ නිමා වෙනවා. පුළුවන් විදිහට කොටස් වල ලිපිටික ලිව්වේ, ලිපි ලියන්න වැඩිය දක්ශ නෑ. ඉතින් එහෙමයි කියලා මේ සීරිස් එක මගහැර ගන්න එපා එහෙම වුනොත්, සීරිස් බලන කෙනෙක් විදිහට ලොකු පාඩුවක් ඒක.

ඊට අමතරව, සයිට් එකේ සීරිස් සබ් කරන්න අරන් මග නැවතිලා තියෙන සීරිස් ඔයාල දකින්න ඇති. ඉතින් ඒවට ඔයාලගෙන් එල්ල වෙන දෝශාරෝපන නිසා සයිට් එකෙන් අලුත් සීරිස් දෙන එක ගැන දෙපාරක් හිතනවා, මොකද මග නවත්තන්න සීරිස් දීල තේරුමක් නැති නිසා. ඒකෙන් වෙන්නේ බයිස්කෝප් එකට ගොඩවදින ඔයාල අමනාප වෙන එක විතරයි. ඉතින් මේ සීරිස් එක මං ඉල්ල ගත්ත කොහොම හරි නවත්තන්නැතුව ඇදගෙන යන්නම් කියලා, ඉතින් මට මේ සීරිස් එක කරන්න බාරදුන්න හසන්ත අයියට සහ චාමර සම්පත් අයියට ස්තූති කරනවා සහ මේ කතාමාලාව සමඟ රැදිල හිටපු ඔයාලටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ඊලඟ කතා සමයටත් අනිවාරෙන් සබ් ගේන්නම් ආවහම.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු, ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6887 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

24 thoughts on “Arcane (2021-) [S01 : E09] Sinhala Subtitles | අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks wewa Yashan saho sub ekata

    Reply
  • බොහොම ස්තුතියි ඔබලා මේ කරන සේවයට

    Reply
  • S02ka episode 3k awa ewta subtitles dennko

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ.. ඔක්කොම ටික ගත්ත හොදේ. ගොඩක් අය හොදයි කියපු නිසා බලන්න හිතුන. උබට පිං මේකට සබ් දුන්නට..

    Reply
  • udara damith

    elaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ඔන්න අයියෙ ඔක්කොම බෑව.
    දැන් තමා බලන්න ගන්න ගන්නෙ. 🤗
    මුලු සීසන් එකටම සබ් ගෙනාවට ගොඩාක් ස්තූතියි

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • ගොඩක් ස්තූතියි… ස⁣හෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ejen ali the movie 2019 sinhala sub pls

    Reply
  • Mn dakapu supirima sub tikak thma thanks kollo

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ. ජයවේවා!

      Reply
  • Thanks sago sub walata❤

    Reply
  • mekanam maga nawaththanna epa kalekin dakka hoda animation series ekak . sub ekath kiyala wadak na ekath top level eke thiyenawa . good luck oyala hamotama

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      ඔයාගෙ අදහසට ස්තූතියි සහෝ. ජයවේවා!

      Reply
  • Amila konara

    සබ් එකට ස්තූතියි සහෝ

    ඇරත් කිව්ව වගේ මග නැවතුන සීරියස් ටිකටත් සබ් දාගෙන යමු

    Reply
  • කාවින්ද

    ට්‍රෝල්හන්ටර්ස් සීසන් ටිකටත් මේ වගේම සුපිරි සබ් ටිකක් හදල දෙන්න ඈකිදෝ

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      උත්සාහයක් දරන්නම් සහෝ.

      Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekat

    Reply
  • Supiri mchn.gindarama gindara….

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *