2012 වසරේ විකාශනය ආරම්භ කරපු Arrow කතා මාලාව මේ වන විට 8.2 වැනි ඉහල imdb අගයක් ලබාගෙන විශාල ප්‍රතිචාරත් සමගින් ගිය සතියේදි 3 වෙනි සිසන් එක විකාශනය ආරම්භ කලා. ගිය සතියේ හිතාගන්නවත් බැරි විදියට කාර්යබහුල වුන නිසා මට ඒ කොටස ගෙනෙන්න බැරි වුනා. ඒත අපේ කිනා සහෝ ඒ අඩුපාඩුව පිරෙව්වනේ. ඉතින් ඔයාලගේ ඇරෝ මල්ල…

2012 වසරේ විකාශනය ආරම්භ කරපු Arrow කතා මාලාව මේ වන විට 8.2 වැනි ඉහල imdb අගයක් ලබාගෙන විශාල ප්‍රතිචාරත් සමගින් ගිය සතියේදි 3 වෙනි සිසන් එක විකාශනය ආරම්භ කලා. ගිය සතියේ හිතාගන්නවත් බැරි විදියට කාර්යබහුල වුන නිසා මට ඒ කොටස ගෙනෙන්න බැරි වුනා. ඒත අපේ කිනා සහෝ ඒ අඩුපාඩුව පිරෙව්වනේ. ඉතින් ඔයාලගේ ඇරෝ මල්ලි මේ සතියේ සිට සුපුරුදු පරිදි දිගටම ඔයාලට මේ කතාමාලාවේ උපසිරස පුලුවන් තරම් ඉක්මනින් ගෙන එන්නම්. ඒ වගේම මේ කතාවට සමගාමීව යන The Flash කතා මාලාවටත් ඇරෝ මල්ලිගෙන් උපසිරස ලැබේවි. 😀
අපි කවුරුත් දන්න ඔලිවර් ක්වීන් අවුරුදු 5ක් දුපතේ අතරමං වෙලා ඉදලා බේරිලා ඇවිත් ස්ටාර්ලින් නගරයට වෙන්න ගිය විනාශ ගොඩක් නතර කලා. ඒ වගේම නගරයේ තියෙන දූෂණය වගේම භීෂණයත් ගොඩක් දුරට පාලනය කරන්න පොලිසියට උදව් කලා. ඒ නිසාම එයාට පොලිසියෙන් නීත්‍යානුකුලව එයාගේ හොද වැඩ කරගෙන යන්න අවසර ලැබුනා. ඒ වගේම ඔලිවර් ඇරෝ කියන වීර චරිතයෙන් මිදිලා එයාගේ පුද්ගලික ජිවිතයට මුල් තැන දෙන්නත් හිතාගත්තා. ඒ අදහසේ මුල්ම පියවර විදියට එයා ෆෙලසිටිත් එක්ක පෙම් හමුවකටත් ගියා. ඒත් අවාසනාවට ඒ තවත් දුෂ්ටයෙක් නිසා ඒ පෙම් හමුව කඩාකප්පල් වුනා. ඒ කඩාකප්පල් කිරිම හේතු වුන අලුත් වර්ටිගෝ බෙදාහරින්නා අල්ලා ගන්නත් ඔලිවර්ට හැකියාවක් ලැබුනා. හැබැයි අවාසනාවන්ත විදියට කවුරුත් නොහිතපු වෙලාවක සාරාව නන්නාදුනන කෙනෙක් මරලා දැම්මා.
සාරාව මරලා දැම්මේ කවුද කියලා හැමෝටම අභිරහසක්. ඒ විතරක් නෙවෙයි ස්ටාර්ලින් ටවුමට ඇවිත් දුනු ඊතල වලින් සෙල්ලම් දාන මේ අලුත් කෙනාගේ ඉලක්කය මොකක්ද කියලත් හැමෝටම හිතාගන්න බෑ. ඒ වගේම තවත් සාරාගේ වගේ මිනිමැරුම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ වගේම රේ පාමර් ඔලිවර්ගේ සමාගමට ඇවිත් මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් බෑ. ඒ අතරතුර ඇරෝ සහ ඔලිවර් චරිත දෙක සමබරව ගෙනියන්න හිතපු ඔලිවර්ට ඒක කරන්න හදද්දි බාධාවන් කිපයක් වෙනවා.
♪ මිනිසුන් ඉපදුනේ තනියම ජීවත් වෙන්න නොවෙයි ♪
♪ එනිසයි මට මගේ සතුරන් සිටින්නේ♪
♪මම මගේ ඇස් වැසූ විට ♪
♪ ඔබලා සැවොම මට පේනවා ♪
♪ සෑම අයෙක්ටම ආරක්ෂකයෙක් අවශ්‍යයි ♪
♪ හැම ආරක්ෂකයෙක්ටම මෙහෙයුමක් තිබෙනවා ♪
♪ ඒත් මම කවර කෙනාද ♪
♪ මිනිසාද නැත්නම් වෙස්මුහුණෙන් වැසුනු කෙනාද ♪
ලබන සතියේ කොටසින් මුණ ගැසෙනතුරු ඔබට ජය… . . !
8597ac6f2693bcfe9c41a3de03f3678b6f2e0d45 2778eadd0af94b15f08b0fa40b957e04af5adf2f 48c3b7cd34755d1fee5c33124ed64c93187b349d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,590 downloadsDownload Arrow-S03E02.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
110 comments
sameera
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
Aluth Lanka
Thanksssssssssssss
janithsrimal
mcn ikmanatama sub eka dipu ekata bohoma stuthi
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඔයාලා වෙනුවෙන්ම තමයි සහෝ... . . :)
Dinesh
නියමයි ,එල එල
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
Shan Jayarathne
Thanks brother
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
Nawoda
pahara pahara thanks ah
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
කවිඳු ගිම්හාන් (පැතුම්)
:)
Rojitha
ikmata Sub Eka dunnata Thanx Super :)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Prasad
ikmanin sub eka dipu ekata thanks brtr..................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි ඇරෝ මල්‍ලී.
ගොඩාක් ඉක්‍මනටම සබ් එක ගෙනල්‍ලා වගේ.
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!කවිඳු ගිම්හාන් (පැතුම්)
ගිය සතියේ පරක්කු වුන නිසා. මේ සතියේ පුලුවන් තරම් ඉක්මනට දුන්නා සහෝ.. . . :D
priyadarshana
elazzzzzzz....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sanj
Thanx bro
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
chinthaka
thanks for sub
Dananjaya
thanx brooooooooooo...
Kalindu
Tnx Bro
avishka
elaz........
Kulanjana Maduranga
ammo meka enakm balan hitiye....niyamai....onna bawa.subata thanks KAVIDU saho.meka digatama demu.jaya wewa............
duma
Thamkx.... ela kiri saho...
Ashan ravihansa
elakiri machan adanam kalinma sub eka dila
Ruwan
Thanx............ B.S
madush
ela sahoo
#ChalinduDeshan (කිනා)
නියමයි නියමායි පැතුමා.
අනිත් එකත් දෙමු හුටුස් ගානකොට.
කික්ම තමා.
ජය වේවා!
මෙන්න බෑවා!R.D
නියමයි සහෝ , මේ පාර ඉක්මනින්ම සබ දීලා.බොහෝම ස්තුතියි...........
ujitha
ela . pethum malli... demu sub pAT PAT gala hode...
onna ba gaththa..“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.........Deshan
බොහොම ස්තුතියි සහෝ..
Tharindu
Ela.... Ela....
Thanks.............
Next episode eken hamba wemu.
Suba pethum...Anushka
නියමයි සහෝ... Sub එකට ගොඩක් ස්තුති
kavindu
Thanks mchn. meka enkan hitye
ෂෙරින් සමාධි ගිනිගේ
එළ එළ....
නියමයි....
බලාගෙන හිටියේ...බොහොම ස්තූතියි සහෝ...
Sach
Thanks !
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :D
SheranRoxx
සතුට ගැනනම් කියා නිම කරගන්න බැ සහෝ................
ඊලග කොටසත් මෙහෙමම කරමු..............
ඔබට ජය....Pramuk
thanx bro
Saketha Pulasthi
එල...එල... කලින්ම දීල. උපසිරසියට බොහොම ස්තූතියි :)
Naveen
Thanx bro
නුවන්ත දුලාන්
අම්මෝ මෙන්න උණු උණුවෙම දීලා,
බොහොම ස්තූතියි සහෝ.Minindu Bandara
enakan balan hitiye. Ikmanata dunnata bohoma sthuthii.
bhanusha
elaz mcn.tnx.enakan balan inna series ekak.tnx mcn.jaya wewa
යශෝධ
නියමයි නියමයි කවිඳුවා... එලම තමයි.. අද රෑ ගෝනුස්සයි, ගෝතමුයි, ෆෙලීසිටිවයි ඔක්කොම නරඹලාම දොයියන්න පුළුවන්... ජයම වේවා..! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්.......
emil shamen
ela
emil shamen
patta
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මූවිය මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.sanjeewa
thanks
Tharindu Perera
elazzz ahhh machann...
denakam unnee...
thanks machan sub ekatahh...නලින් පෙරේරා
ස්තුතියි පැතුමෝ.. බලා තියා ගත්තා... දෙනවා කියලා දන්න නිසාම..
බලලම හිටියා සේරටම කලින්.... තියත් ගේමට සෙට් වෙයි වගේ..
ජය වේවා!
P.K
Thanx for the sub saho...
ayesh
ekman sub 1ta tnkx macho............
nishshanka Ruwan
ස්තූතියි :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මක්කා කතා කරනවයි මෙයා..
දිගටමදෙම්මු..
අරින්නේපා..
ජය වේවා!! !Laksh!tha
Thanks Bro...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Elaz.. :)