පමා උනාට කමා කරත්වා එහෙනම් ඔන්න 15 වෙනි කොටහ අරගෙන අවා. වැඩි කතා ඕනේ නැනේ. කලින් පැයේදී ජැක් නිනව ප්‍රශ්න කරන්න CTU එකට අරගෙන එනවා. චේස් ගේ ළමයාගේ ප්‍රශ්නෙත් හිතපු තරම් දරුණු නොවී විසදුනා. ටෝනි විසින් නිනව ප්‍රශ්න කරන අතරේදී කාර්යාංශය විසින් ජැක්ව ප්‍රශ්න කරනවා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම පිළිබඳව…
පමා උනාට කමා කරත්වා එහෙනම් ඔන්න 15 වෙනි කොටහ අරගෙන අවා. වැඩි කතා ඕනේ නැනේ.
කලින් පැයේදී ජැක් නිනව ප්‍රශ්න කරන්න CTU එකට අරගෙන එනවා. චේස් ගේ ළමයාගේ ප්‍රශ්නෙත් හිතපු තරම් දරුණු නොවී විසදුනා. ටෝනි විසින් නිනව ප්‍රශ්න කරන අතරේදී කාර්යාංශය විසින් ජැක්ව ප්‍රශ්න කරනවා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම පිළිබඳව. කිම් ජැක්ට කියනවා ඇය ඔහුගේ ප්‍රශ්නය ගැන දන්නවා කියලත්. කොහොම හරි අන්තිමට නිනා පොඩි ගේමක් ගහලා පැනගන්න සමත් වෙනවා. නමුත් කිම් විසින් ඇයව නැවත අල්ල ගන්නවා. නිනා කිම්ට වෙඩි තියන්න හදනකොටම ජැක් නීනට වෙඩි තියනවා. කොහෙමෙන් කොහොම හරි ජැක් ඔහුගේ බිරිද මරපු පලියත් ගත්තා.. එතනින් තමා කලින් පැය ඉවර වෙන්නේ.
මේ පැයේදී—>
මේ පැයේදී ජැක්ට ප්‍රශ්නයක් එනවා රයන් ගෙන් ඔහු වෛරස් එකට ලඟා වෙන්න තිබ්බ එකම හෝඩුවාවත් මැරුවා කියලා (නිනා). ඩේවිඩ් පාමර්ට තරු පෙනිලා ඉන්නේ ෂෙරී ගේ වැඩේ නිසා. අද නම් ෂේරිට වැඩ වරදින්න වගේ යන්නේ, අද ජැක් සහ පිරිස සමත් වෙනවා මයිකල්ව අල්ල ගන්නත් වෛරස් එක තියන ස්ථානය හොයා ගන්නත්.. ඔය ඇතිනේ.. නිනව මරපු එකට ජැක්ට මොනවා වෙයිද..?අදවත් වෛරස් එක හොයා ගනියිද..?
එහෙනම් අපි ගියාවේ, හැමෝටම සුභ දවසක්.!! 🙂 🙂
ලිපිය: ගයාන් රූකාන්ත
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,471 downloadsDownload 24..S03E15.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
32 comments
Prasad
Tharaka
බොහොම ස්තුතියි. මම හිතුවේ 24 එකට සබ් දෙන එක නවත්තලා කියලා. මේක පරණ වුනත් නියම ටී. වී. සීරිස් එකක්.
දිගටම මේ විදියට සබ් දෙන්න ශක්තිය, කාලය ලැබෙන්න ඕන.බොහොම ස්තුතියි
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.. :D
janaka
thanks. godak kalayak balan hitiya meka denakam
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
R.D
හුඟ කාලයක් බලාගෙන හිටියා මේක දෙනකල්.බොහොම ස්තුතියි සහෝදරී.................
Ruwan
godaak sthuthi sub ekata. mama nam 24 gana adahasa atha arala thibbe... kohoma unath aai patan gaththa ekata godaak sthuthi..... digatama sub denna hakiyaawa labewa....!!!
Ruwan
kaalekata passe hari JACK BAUER aimath aapu ekanam kiyalama wedak na.... mmara sathutui mata...... thanks team eke okkotama....
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.........ජීවන්ත
පුළුවන් තරම් ඉක්මනට 24 වල සබ් දෙන්න.......
jackbauer
අම්මෝ යාන්තන් අැති
මම හිතුවා අනාත උනා තමයි කියලා
දෙයියෝ දුන්නා වගේ
නිර්මාණි ඔයාට ස්තූතිය..........
අද සිට දිගටම දෙනවා නේද?ගයාන් රූකාන්ත (ජෝනා)
එහෙමත් අනාත කරනවද. අද සිට දිගටම දෙනවා.:) :)
lihini
thanks....
Dushantha
thanks
sajeevi
thanks
චන්දිම අමරසිංහ
අනිවා අනිවා ඔන්න බැවා දන්නවා ඉතින් කවදාවත් මග නවතින්නෑ කියලා...
සුභපැතුම් සහොදරි .. ලිපිය ලියපු ගයාන් රූකාන්ත සහොටත් තුති..
ඉදිරියටම යමු ජයවේවා..!%$නලින්
ස්තුතියි නිර්මාණි..
ජය වේවා!
dedunu
හුඟ කාලයක් බලාගෙන හිටියා මේක දෙනකල්.බොහොම ස්තුතියි
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shanaka
athi yannan... ekmanata demu mcn..ela...
nirmani
මුලින්ම සමාව ඉල්ලන්න ඕන 24 කතාමාලාවට උපසිරසි යොදන කණ්ඩායමේ කෙනෙක් හැටියට සබ් ලබා දෙන්න පරක්කු වුනාට.ඒත් මේ එපියෙ සබ් එක මගේ නමින් ගයාන් සහෝ පළ කරත් මේකට ස්තූතිය එයාටත් හිමිවෙන්න ඕන.මොකද ගයාන් මල්ලිත් මේ එපියෙ උපසිරසි යොදපු නිසා.ඒ නිසා ඔන්න ඔයගොල්ලන් හැමෝගෙම ස්තූතියෙන් කොටසක් මම ගයාන් මල්ලිටත් දෙනවා.ඒ වගේම ඔයාලා හැමෝගෙම අදහස් චෝදනා යෝජනා හැමදේකටම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණිටත්, නිර්මාණි කියන විදියට ගයාන්ටත් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි නිර්මාණි සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!harsha hiranga
Bohoma pin mama meka awada kiyala balanna siya gamanakata wada internet log una.Thank you Very much NIRMANI & GAYAN!
kasun
මම හිතුවේ 24 එකට සබ් දෙන එක නවත්තලා කියලා. හුඟ කාලයක් බලාගෙන හිටියා මේක දෙනකල්.මේක පරණ වුනත් නියම ටී. වී. සීරිස් එකක්.
jagath ranasinghe
thanx godak kal balan hitiya sub eka enakan,anjana ayyagen hamadama wage sub eka gana ahuwa godak thanx.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොහාන්
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E15] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
yaantham athi............................