MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E04] with Sinhala Subtitle | බේරාගන්නවාට වඩා දෙයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

Arrow TV S4P3

හිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා පැනලා යනවා. මොකද මේ වෙද්දි ඇරෝ ටිම් එකේ ඉන්නේ ඩිගල් සහ ඔලිවර් විතරක් නිසයි. මොකද තියයි ලෝරලුයි නන්දා පර්බාත් වලට ගිය නිසා. ඉතින් මෙයාලා දෙන්නා නන්දා පර්බාත් වලට ගිහින් එයාලට ඕනි දේ මැල්කම්ගෙන් ඉල්ලනවා. හැබැයි සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙන එකට නම් මැල්කම් විතරක් නෙවෙයි නසාත් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් මෙයාලා දෙන්නා කොහොම හරි ඒ වැඩේ කරගන්නයි හදන්නේ.

ඔය අතරේ ස්ටාර් සිටි එකට තවත් අලුත් කෙනෙක් ඇවිත්. මිස් ෆයාඩ් තනියම විතරක් නෙවෙයි තවත් මෙටා කෙනෙක් එක්ක. එයා තමන්ගේ ඇගේ තියෙන පච්ච වලින් කාඩ් අරගෙන ඒකෙන් මිනිස්සු මරා දානවා. ඉතින් මෙයාට ඇරෝ මරණ වැඩේ ඩේමියන් බාර දෙනවා. ඔය අතරේ ඩිග් කාටත් හොරෙන් හයිව් එක ගැන විස්තර හොයනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා ෆයාඩ් ඉන්න තැනට ගිහින් ෆයාඩ්ව මරන්න හදනවා. හැබැයි ඉතින් එතනින් ඩිග් නොමැරී අනු නමයෙන් බේරෙනවා. ඒ වගේම තනියම මංකොල්ලයක් නවත්වන්න ගියපු ඔලිවර් අර මෙටා මිනිසාට කොටු වෙලා නූලෙන් බේරෙනවා. මේ දෙන්නා තනියම ගිහින් මේ කරගන්න ගියපු විනාශය ගැන ෆෙලසිටිට තරහා ගිහින් දෙන්නටම බැනලා කියනවා ඔයාලා දෙන්නා අතරේ තියෙන ප්‍රශ්න දැන්ම විසදා ගන්න කියලා. ඉතින් මේ දෙන්නා බැනගෙන කතා කරගෙන කොහොම හරි ආයෙත් වතාවක් එකට වැඩ කරන්න තිරණය කරනවා. ඒ වගේම ඩිග් එයා මල්ලිගේ මරණය ගැන මෙච්චර කල් හොයපු විස්තර ගැනත් එයාට කියනවා. ඔය අතරේ වැඩේ වරද්දාගත්ත නිසා මිස් ෆයාඩ් ඩේමියන් අතින් මැරුම්කනවා. කොහොම හරි මෙටා මිනිසා ඇරෝ කණ්ඩායම පස්සෙන් ඇවිත් එයාල‍ගේ ප්‍රධාන තැනටත් එනවා. එතන හිටපු ෆෙලසිටි කොහොම හරි එයත් එක්ක තනියම සටන් කරලා බේරෙනවා. මේ වුන දේවල් නිසා මෙටාට ඇරෝ ටිම් ‍එකේ කාවවත් මරන්න බැරි වෙනවා. ඒ නිසා එයා ඩේමියන්ගෙන් බේරෙන්න නගරයෙන් පැනලා යන්න හදද්දි ඇරොයි ඩිගලුයි ගිහින් එයාව කොටු කරගන්නවා.

ඔය අතරේ නන්දා පර්බාත් වලදි සාරාගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු නසාට නම් නෙවෙයි වගේ. පණ ආපු නසා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ. හැබැයි මේ කරපු වැඩේ නිසා නසාට මැල්කම් ගැන තරහක් ඇතිවෙලා එයා ලසාර් පිට් එකට ‍මොකක්දෝ දෙයක් දාලා විනාශ කරලා දැම්මා.

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/NSptfa” type=”icon” “center” newwindow=”yes”] 271 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

195DEF3279F00252E5B4B6E58058B837A9EFBA5D

[button link=”https://goo.gl/lDOmYq” type=”icon” “center” newwindow=”yes”] 197 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

24F770CE0B493D5D0895A09204D67780FE5FC223
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22332 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

47 thoughts on “Arrow [S04 : E04] with Sinhala Subtitle | බේරාගන්නවාට වඩා දෙයක්. [සිංහල උපසිරැසි සමඟ]

    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ…

      Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සබට තෑන්ක්ස් සහෝ…
    ජය වේවා…!

    Reply
      • විමා - Admin

        දැන් බලන්න සහෝ.
        අවුල හරි ගස්සලා තියෙන්නේ.

        Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaa

    Reply
  • sabata thuthi———–..
    beyond-the-mask ……
    lemony-snickets-a-series-of-unfortunate-events…….
    The.Snow.Queen.2 sub dennako machan…

    Reply
  • Thank you . I like this TV Show

    Reply
  • Sajith Anthony

    සබට ස්තුතියි.

    Reply
  • thank you soo much broo..

    Reply
  • Nicol Vishan

    කොහොමෙන් හරි සබ් එක දුන්න එක ගැන ස්තුති. ලිපියේ අන්තිම හරියේ තියෙන වැරද්දක් නිවැරදි කරන්න කැමති…
    “ඔය අතරේ නන්දා පර්බාත් වලදි සාරාගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු නසාට නම් නෙවෙයි වගේ. පණ ආපු නසා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ. ” කියලා තියෙන කොටස
    ඔය අතරේ නන්දා පර්බාත් වලදි තියගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු සාරාට නම් නෙවෙයි වගේ. පණ ආපු සාරා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ.
    විදියට හැදෙන්න ඕනා…

    Reply
  • Mithun Wijethunga

    niyama wadak.ikmantama dunna.thnx

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Lakruwan Perera

    ela brooo…thanks…

    Reply
  • මොකද සහෝ පන දෙන්න ගියේ සේරට පන අවෙ නසාටද???????? කොහොම උනත් subat tanx 🙂

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. 🙂 ජය වේවා !!

    Reply
  • සබට තෑන්ක්ස් සහෝ…
    දිගටම ඔහොම යං..
    ජය වේවා…!

    Reply
  • Thusitha Hettiarachchi

    තෑන්ක්ස් සහෝ!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

    Reply
  • Práðèép Üðäýàñgå

    සුපිරි … දානකං හිටියේ බලන්න … සබට තැනක්ස්….

    Reply
  • Bohoma sthutie karana me sewayata.

    Reply
  • නිලංක ලහිරු විමුක්ති

    එල මචං….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *