MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E15] with Sinhala Subtitles | පැහැර ගැනිම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

Arrow TV S4P2

කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තියෙන ඡන්දය වෙනුවෙන් රුවේ ඇඩම්ස් නමින් ඩේමියන්ගේ බිරිද ඉදිරිපත් වුනානේ. ඉතින් ඔලිවර්ගේ ඇරෝ කණ්ඩායම එයාගේ පස්සේ ගිහින් ඩේමියන්ව අල්ලාගන්නයි මෙයාලා හදන්නේ. හැබැයි ඉතින් හැමදාම මෙයාලට ඩේමියන්ගේ නෝනා පස්සේ ගියාට එයාව මගහැරෙනවා. ඉතින් ඒ සැලැස්මත් වතුරේ යනවා.

ඒ වගේම ඔලිවරුයි රුවේ ඇඩම්ස් අතරයි ඡන්දය වෙනුවෙන් විවෘත විවාදයක් තියෙනවා. ඒ ගැන විස්තර හොයන තියාට ඔලිවර්ගේ අම්මා ගැහැණු කෙනෙක්ට ලියපු මිලියන ගානක චෙක් එකක් ගැන දැනගන්න ලැබෙනවා. හැබැයි ඔලිවර් තියාට මේ ගැන මොකුත්ම කියන්නේ නෑ. ඒ වුනත් පස්සේ තියා දැනගන්නවා මේක ලියලා තියෙන්නේ ඔලිවර්ගේ පරණ පෙම්වතියක් වෙනුවෙන් කියලා. ඒ වගේම එයාට ඔලිවර් නිසා විලියම් කියන පුතා ලැබිලා තියෙනවා කියලත් කියලා තියෙනවා. ඔය අතරේ ලෝරල් ලාන්ස්ව මුණගැහෙන්න ගියපු වෙලාවේ ලාන්ස් අපරාධයක් වුන තැනට ගියා. එතනට ගියපු එයාට ලොකු කරදරයකට මුහුණදෙන්න වුනා. හැබැයි ඉතින් ලෝරල් හිටපු නිසා එයා බේරුනා. ඒක කලේ කවුද කියලා තවම මේ කවුරුත් දන්නේ නෑ. ඔය කතාව ෆෙලසිටිගේ අම්මා ඩෝනාට නොකියපු නිසා ලාන්ස් එක්ක ඩෝනා තරහා වුනා රහස් තියාගන්නවා කියලා.

ෆෙලසිටි ලාන්ස්ට අපරාධයක් වුනා කියලා කෝල් එක ආපු තැන හොයාගත්ත නිසා ඇරෝ ටිම් එක එතනට යනවා. එතනදි මෙයාලට මිටි ව‍ගේ ආයුධ වලින් පහර දෙන කණ්ඩායමකට මුහුණ දෙන්න වුනා. ඒ වෙලාවේ ඒ බිල්ඩිමත් එයාලා පුපුරලා දැම්මා. මේ අයට කියන්නේ ඩිමොලිෂන් ටිම් එකලු. හැබැයි තියා නිසා මෙයාලට එයාලගේ සැලසුම් තියෙන ලැප්ටොප් එක ගන්න පුලුවන් වුනා. හැබැයි ඒකට ‍ගොඩක් හානි වෙලා. ඔය අතරේ ඩිමොලිෂන් ටිම් එක පුපුරන්න අවශය රසායන ද්‍රව්‍ය ගන්න තැන ගැන ෆෙලසිටි හොයාගත්තා. ඒත් ඒ තැන ආරක්ෂා කරන්න ඇරෝ ටිම් එක යද්දි පරක්කු වැඩියි. මොකද ඊට කලින් ඩිමොලිෂන් ටිම් එක ඇවිත් ඒ රසායන ද්‍රව්‍ය ගොඩක් අරගෙන ගිහින්.

ඔන්න ඉතින් කොහොම හරි ඔලිවර්ගෙයි ‍රුවේගෙයි මැතිවරණ විවාදය තියෙන දවසත් ලං වුනා. ඉතින් එයාලා එතනට ගිහින් විවාදයට සුදානම් වෙන අතරතුරේ කර්ටිස්ගේ උදව්ව ඇතිව අර ඩිමොලිෂන් ටිම් එකෙන් ගත්ත ලැප් එකෙන් මෙයාලට ඊලග ඉලක්කය තියෙන තැන ගැන දැනගන්න පුලුවන් වෙනවා. ඒ තමයි විවාදය තියෙන බිල්ඩින් එක. ඉතින් මෙයාලා ෆයර් එලාම් එක දාලා අනිත් අය හැමෝම එලියට යවලා බෝම්බ නිෂ්ක්‍රිය කරන්නයි හදන්නේ. ඉතින් මෙයාලා ඒවා නිෂ්ක්‍රිය කරන්න හදපුවාම ඩිමොලිෂන් ටිම් එකේ අය පහර දෙනවා. හැබැයි කොහොම හරි මෙයාලා එයාලට පහර දිලා බෝම්බ ටික නිෂ්ක්‍රිය කරලා වෙන්න ගියපු විනාශය නවත්වා ගන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි ඒ විවාදයත් පහු වෙලා හරි ති‍යෙනවා. හැමෝම හිතපු විදියටම ඔලිවර්ට ඒ විවාදයෙන් දිනන්න පුලුවන් වෙනවා.මේ හැමදෙයටම පස්සේ ඔලිවර්ගෙයි තියාගෙයි විවාහ ගිවිසගන්න උත්සවය ලොකුවටම තියෙනවා. ඒ වෙලාවේදි ලාන්ස් ඩෝනාට ඇත්තම කියලා ආපහු එයාලගේ ආදර කතාව පටන්ගන්නවා. අනික මේ වෙලාවේ කර්ටිස් ඇවිත් ෆෙලසිටිව පුදුම කරනවා. එයා ෆෙලසිටිට ආපහු ඇවිදින්න පුලුවන් විදියේ චිප් එකක් දෙනවා. ඒ කියන්නේ ෆෙලසිටිට ආපහු ඇවිදින්න පුලුවන් වේවි වගේ. ඒ වගේම ඔලිවර්ගේ පුතා විලියම්ව ඩේමියන් අල්ලාගෙන ගිහින් කියලා අපිට අන්තිමේට දකින්න ලැබුනා…. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

“ප.ලි : ඔයාලට දුක හිතෙන ආරංචියක් කියන්න වෙනවා. ඇරෝ ඊලග කොටස විකාශය වෙන්නේ මාර්තු 23 වෙනිදාටයි. එහෙනම් ඊලග උපසිරසියෙන් එදාට මුණගැහෙමු. :)”

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/2m0ANw” type=”icon” “center” newwindow=”yes”] 199 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

3ADCDC7028BBE3E8E8F416A080DD49C77FC48A45

[button link=”https://goo.gl/qWBevc” type=”icon” “center” newwindow=”yes”] 244 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

420FFA6590ECE6DFEE76713CD368DF7BF23EF218
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13299 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

44 thoughts on “Arrow [S04 : E15] with Sinhala Subtitles | පැහැර ගැනිම. [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • කෝ බං 16 සබ් එක.
    ඉක්මනටම දාපන්කො බං. Flash එකත් තවම නෑ.

    Reply
  • 16 ko bn. .. .. march 16 neda enawa kiwe. . . ai bn thama naththe

    Reply
  • harsha chanuka

    thx bro…………….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

    Reply
  • thanks bro site ekata……

    Reply
  • mewa lesiyen banna puluwan wenna dako torrent fils aeka bannat be magula

    Reply
  • pasan perera

    Flash ayeth yanneth march 22 da bro….

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ….ඔයාල නිසා තමයි අපි ඉතින් මේ කතාව බලන්නෙත්….thanks again..!!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela bn tanks sub ekata me puluwannam spellbinder seson3 ekk avillada balannko mcan

    Reply
  • machan thank u so much

    Reply
  • S.K.Ruchiranga

    elma ,..,thz machoo sub ekta

    Reply
  • supun lakshan

    සබට තැන්ක්ස් මචෝ.එලම හොදේ.

    (ඔලිවර්ගෙයි තියාගෙයි වෙඩින් එක නෙවෙයි නෙ.)

    Reply
  • Bruce Lee – The Fighter 2015 me film ake sub diyanko 🙁

    Reply
  • Tharindu D

    තෑන්ක්ස් කවිඳු සහෝ…
    ජය වේවා..!

    Reply
  • Ela kollo ikmanatama deelane ohoma yan

    Reply
  • මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….

    Reply
  • නලින් පෙරේරා
    ස්තූතියි කවිදු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • Thanxs for the sub & I wish your all the best.

    Hail Biscope

    Reply
  • ada ginadara wage sub eka dilane elakiri saha…jaya wewa !!!!!

    Reply
  • Deshan Mudalige

    Thankyou very much saho sabata!!ela ela !! jaya wewa!!!!!!!!!!!

    Reply
  • vinasai. kohomahari mama second.

    Reply
  • mama first.thankoo very much.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *