Arrow [S05 : E16] with Sinhala Subtitles | චෙක්මේට්… [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ කොටස විකාශය නොවුනට ඇරෝ කතාවේ කුතුහලය නම් තවම නැතිවෙලා නෑ. මොකද කලින් කොටසේදි ප්‍රොමෙතියස් කවුද කියන එක අපිට බලාගන්න පුලුවන් වුනානේ. සති කිපයකට කලින් ඉදන් ගොඩක් අය අනුමාන කලා ඒඩ්‍රියන් තමයි ප්‍රොමෙතියස් විදියට ඉන්නේ කියලා. හැබැයි ඉතින් සමහරක් අය හිතුවේ ඒඩ්‍රියන් කියන්නේ විජලාන්ට් කියලයි. මොකද කොමික් කතාවේ තියෙන්නේ එහෙමයි. කොහොම වුනත් කොමික් කතා පොතේ එහෙම වුනත් ටිවි සිරියස් එකේදි කාලයත් එක්ක ඊටත් වඩා ලොකු කෙනෙක් විජලාන්ට් විදියට අපිට බලාගන්න පුලුන් වේවි. ප්‍රොමෙතියස් කියන්නෙ ඒඩ්‍රියන් කියලා පෙන්වද්දි ගොඩක් අය පුදුම වෙන්න ඇති නේද?ඒ වගේම මේ එලිදරව්ව ගැනත් කියන්නම ඕනි. මම නම් හිතුවේ මේ ප්‍රොමෙතියස් කවුද කියලා එලි කරන්න කලින් විජලාන්ටි කවුද කියලා අපිට දැනගන්න පුලුවන් වේවි කියලා. හැබැයි ඉතින් සිද්ධ වුනේ නම් ඒකෙ අනිත් පැත්තයි. හැබැයි ඉතින් විජලාන්ට් කියන කෙනා අපි හිතුවට වඩා ගොඩක් ලොකු බලවත් කෙනෙක් වෙන්න බැරි නෑ.
නගරාධිපතිගේ කතාව ගැන ගත්තොත්, මම නම් ගොඩක් පුදුම වුනා ඒ එක එපිසොයිඩ් එකක් ඇතුලේ වුන දේ ගැන. අපි හැමෝම දැනගෙන හිටියා කොහොම හරි අන්තිමේට ලොකු රැස්විමක් තියලා ඔලිවර් මොකක් හරි ලොකු දෙයක් හැමෝටම කියනවා කියලා. ඒත් කවරුවත් හිතන්න නැතිවෙන්න ඇති එයා එයාගෙම වල කපාගන්න වැඩක් කරයි කියලා. මොකද නගරයේ විරයා වුන ඇරෝනෙ දැන් වැරදිකාරයා වෙලා තියෙන්නේ. සමහර විට ඔලිවර් ඇරෝ විදියට කරපු දේවල් වලින් විදවන්න මේ දේ කලා වෙන්නත් පුලුවන්, හැබැයි ඉතින් ප්‍රධාන සැලැස්ම මොකක්ද කියලා තවම අපිට හිතාගන්න බෑ. ඒ නිසාම තමයි ඇරෝ කතාවේ ඉතිරි කොටස් ගොඩක් කුතුහලය පිරුණ රසවත් කතාවක් වෙන්නේ.
කර්ටිස් ගැන කතා කලොත් එයාගේ චරිතය ගැන හොද වගේම නරකත් කියන්න තියෙනවා. අන්තිමේට කොහොම හරි අපිට ටී ස්පෙයාර්ස් බලාගන්න පුලුවන් වුනා. මොකද කලින් කොටස වෙනකන්ම එයා ටීම් එකේ හිටපු නිකන්ම නිකන් දුර්වලයෙක් විතරයිනේ. ඉතින් මේ ටී ස්පෙයාර්ස් එක්ක එයා අනිවාර්යයෙන්ම ටීම් එකේ වටින චරිතයක් වේවි. අපි නරක ගැන කතා කලොත් ඇත්තටම එයාගේ ආදර කතාව දිගට දිගට ඇදෙනවා වැඩියි වගේ. විශේෂයෙන් මේ වගේ ලොකු කතාවක් තියෙන එපිසොයිඩ් එකක් ඇතුලට ඒ කතාව දාපු එක එක විදියකට නොගැලපිමක්. අපි කැමති වුනත් අකමැති වුනත් අනිවාර්යයෙන්ම ඒ ආදර කතාව තව එපිසොයිඩ් කිපයකට ගලාගෙන යයි වගේ.
ඒ වගේම සුසැන් විලියම්ස් ගැනත් කතා නොකරම බෑ. මොකද එයා ග්‍රීන් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා මුල ඉදන්ම දැනගෙන ඉදලා. හැබැයි ඉතින් එයයි ඔලිවර් අතරෙයි සිද්ධ වුන කතාබහේදි කොයිම වෙලාවකවත් ඔලිවර් ඒක පිලිගත්තේ නෑනේ. කොහොම වුනත් සිද්ධ වුන දේවල් එක්ක අනිවාර්යයෙන්ම සුසැන් කතාවේ ලොකු වෙනසක් කරන කෙනෙක් වේවි. ඉතින් මේ හැමදේම එක්ක මොනවායින් මොනවා වෙයිද කියලා අපි අද කොටසින් බලාගමු…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E16.HDTV.x264-LOL
Arrow.S05E16.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E16.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E16.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E16.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E16 720p HDTV HEVC x265 Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6461 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks subtitles walata.
උපසිරැසියට බොහොම ස්තූතියි
bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya
17 ඉක්මනට දෙන්න…..ඉවසන්න බැරි යො…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
thanks ………………………………………….
thanks 4 sub.
Thanks man…
කතාව එන්න එන්නම සුපිරි වෙනවා. සතියක් ඉන්න බැරි තරමට….
තැන්ක්ස් සබට,
ජය
Thanks saho sub ekta
Ealama bro thada thx for sub digatama demu obata ජය
Thank you very much
Thanxxxxxxxxxxxx
බොහෝම ස්තුතියි සහෝ
thank U
Sub ekata thanx
බොහොම ස්තූතියි සහෝ. දිගටම වැඩේ කරගෙන යමු. ජය!
Elama thnx
Thanks
godaak sthuuthii sahoo sub ekata
thanks!!!!!!!!!!!!!!!!!!!
Tnx mcn
sub 1ta tnx kollooo
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
ela
පට්ට මචන්..දැන් නම් එල ..
Thank you bro. Digatama karagena yamu. Jaya wewa.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
Legends of tomorrow akek sub aka balaporoththu wenawa labei kiyala
thnx bro…
Tq bro
Thanks Bro.
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
sabata bohoma thuthi saho…..
jaya
Sub ekata thanks saho..
elama
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ…
Thanks machan
Jayen jaya
Thanks machan….. man thamai 1st
mama 1
adoooooooooooo eelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa