As the Light Goes Out (2014) | ගැටලු මැදින් ගෙවන ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන් යාළුවනේ මම අද අරන් ආපු චිත්‍රපටිය චීන චිත්‍රපටියක්. ටිකක් වෙනස් ආකරයක ගිනි නිවන හමුදාවේ අයගේ තියෙන කැපවීම ගැන කියවෙන කතාවක් මේක. කතා රසහ හදුනන අයට හොද ෆිල්ම් එකක් මේක.
ජීවිත බේරා ගැනීම සදහා තමන්ගේ රැකියාවේ නීති රීති වලට පිටින් කටයුතු කිරීම නිසා සෑම් කියන ගිනි නිවීමේ නිලධාරියා හට මුහුණ දෙන්න වෙනවා ගැටලු රාශියකට. ඒ සෑම් කියන චරිතය වටා ගෙතිච්ච කතාවක් මේක .. වැඩිය කියන්න ගියාම රසය අඩු වවෙනවා.
මේකට IMDB රෙටින්ග්ස් 6.4 ක් ලැබිලා තියෙනවා. මේකේ හුගක් අලුත් නළුවෝ තමයි රගපාන්නේ. අමුතු කතා වලට කැමති අයට, එකම විදියේ කතා නැතුව වෙනස් කතා හොයන අයට, නියම කතා රසයන් හොයන අයට බලන්න ආරධනා කරනවා.
[button link=”http://tinyw.in/dvpZ” type=”icon” “center” newwindow=”yes”] 402 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8Hup” type=”icon” “center” newwindow=”yes”] 1.13 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3200 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
Niyama Kathawak Saho…. Thanks
එල එල සහෝ
ස්තුතියි.
නියමයි
ස්තුතියි!
SOOOOOkNEEH!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thanks
නියමයි ! 😀
දිගටම් සබ් දෙමු .
ඉදිරියට යන්න සුභ පතනවා!
elazzzz ahhhh……..
thanks sub ekatahhh………
niyamai.wenasma movie 1k.aniwa balanna ona.subata thanks oyala dennata.digu gamanak ymu.jaya wewa……
ela ela saho jaya wewa
ස්තුතියි.
බොහොම ස්තුතියි දෙන්නාටම 😀 ජය
ස්තුතියි..
suppa……thnz
ස්තුතියි..
ස්තුතියි..
ඒ පාර චීන එකක් බස්සලා
එල එල
සහෝලා
සබට තුති
ඔබට ජය………….
ස්තුතියි.. කව්රුහරි බාර අරන් බැහැ කියපු එකක් තමයි මේ සෙට් උනේ..
හොද වැඩක් යාළුවා ස්තුතියි
ස්තුතියි..
Thanks Dennatama. Honda Wadak. ‘DRIVE HARD’ Movie Ekatath Sub Denawa Neda?
කමෙන්ට් එකට ස්තුතිය. මම නෙවෙයි ඒ ෆිල්ම් එකට සබ් දෙන්නේ.
Thank You..
ස්තුතියි..
ස්තුතයි අංජන සහෝ
ජය වේවා!
ස්තුතියි..
Niyamai…..
Patta Movie Ekak Thiyenne Udema Balanna…
“Supiri Doubala” Dipu ‘Jackie Chan’ Inna Movie Ekak Nobala Kohomd…..
Ikmanata Dunna Ekammam Hodai…
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
ජැකී චෑන් ෆිල්ම් එකක් නෙවේ මේක..ජැකී චෑන් ඉන්නේ බොහොම පොඩි කෑල්ලකට විතරයි.
Thanks broW
ස්තුතියි..
thanks
ස්තුතියි..