Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP05 & EP06 Sinhala Subtitles | බලය උදෙසා ආහාර අනුභවය [සිංහල උපසිරසි සමඟ]
අන්තිම කොටස් වලදි වුනේ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන යද්දි එයාලට උදව් කරපු රීව්ස් සමාගමේ ලොක්කා ස්කවුට්ලගෙ පැත්ත අරන් ඒක කරන්න උදව් කරපු පොලිසියෙ මිනිස්සුන්ව අල්ලලා දෙන එක. ඒත් රීව්ස්ව කෙනීගෙ මිනිස්සු ඇවිත් මරලා දානවා. රජය කරන්නෙ මේ මිනීමැරුමයි එරන්ව පැහැරගත්ත එක බොරුවක් කියලයි එරවින්ට චෝදනා එල්ල කරන එක. ඒ අතරෙ රීව්ස්ව මරනවා දැකපු එයාගෙ පුතා හන්ජි එක්ක එකතු වෙලා මිලිටරි පොලිසිය ලව්වා පාපොච්චාරණයක කරවනවා. ඒ අතරෙ ලිවයි, මිකාසා ඇතුළු පැනලා ගිය කණ්ඩායම එරන් ඉන්න තැන හොයාගන්න ලොකු උත්සහයක් ගන්නවා. අන්තිමේදි එර්වින්ව රජතුමා ඉදිරියට අරන් යනවා එයාගෙ දඬුවම තීරණය කරන්න. අද කොටස් වලින් කථාව වෙනමම පැත්තකට හැරෙනවා. එහෙනම් ඊළඟ කොටස් වලින් නැවත මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11690 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
annie ha eren fight kare wall sina eke right district eke wall
wall rose eke right district eke name eka karanes
බොහෝම ස්තුති උපසිරසියට
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ .. මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ…
උපසිරැසියට බොහොම ස්තුතියි …!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supirima animation serious ekak….
sub ekata thanks sis
Anith episode tikath onaaaa…
thank u
niyamy sis, digatama denna, jaya.
ගොඩක් ස්තූත්යි උපැසිරැසියට සුපිරි වැඩක්
බොහොම ස්තූතියි
Sub Ekata Thanks Sis..
සිංහල උපසිරැසියට ස්තූතියි