Avatar: The Last Airbender [S01 : E07] Sinhala Subtitles | අධ්‍යාත්ම ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]
ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට.
මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු වෙලා. නමුත් ඔහු සුළුපටු මිනිසෙක් නොවෙයි. හැබෑම දක්ෂයෙක්. ව වුණත් ඈන්ග් මුහුණ දෙන සත්ත්වයව ජයගන්නට ඔහුට අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නටයි සිදු වන්නේ. නමුත් ඔහු තවමත් ඒක කරන විදිහක් දන්නෙ නෑ. නමුත් අවතාර් හැටියට තම වගකීමෙන් පළා යන්නටත් ඔහුට බෑ. එහෙමනම් ඔහු මොකද කරන්ඩ යන්නේ…
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9709 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
GG bro ❤
උපසිරැසියට ස්තූතියි සහෝ….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි පුබුදු…. 🙂
thanks……
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි මචන්……..! ජය වේවා
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. 🙂
ela ela
thnx bro
patta macho
patta cartoon akak
thnx
බොහොමත්ම ස්තුතියි යාළුවා……
Thanks
niyama wadak elama kiri
තැන්ක්ස් හොදේ 🙂
පට්ට කතාවක් බොහොම පින්
නියමයි ජයම වේවා
එලස් ජයම වේවා