Ballers [S01:E08] with Sinhala Subtitles |තවත් ප්‍රශ්ණයක්…… [සිංහල උපසිරැසි සමඟ]
ස්පෙන්සර් අද යනවා ඔහුගේ වෛද්‍ය වාර්තා අරගන්න. මොකද ඔහුගේ හිත ගොඩක් කලබලයෙන් තියෙන්නේ. ඔහුගේ ප්‍රථිඵල ගොඩක් හොදයි. කිසිම අවුලක් ඔහුගේ මොලයේ නැහැ කියලා දැනගන්නවා ඒත් තාම වර්නන් බය වෙලා ඉන්නේ. මොකද එයාගේ පින්තුර ටික ලැබුනේ නැහැ. ඔහු හිතන්නේ ඔහුගේ ගෙවත්තේ ඉදන් කවුරුහරි ඔහු ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියලා. ඇත්තටම එහෙම කෙනෙක් ඔහු ගැන ඇහැ ගහගෙන ඉන්නවද? කලින් කොටසේ අන්තිම හරියේ දකින්න ඇතිනේ, ඇන්ඩ්‍රසන් වර්නන්ගේ පින්තුර වගයක් දකිනවා. ඒවා කවුරු එව්වා කියලද හිතන්නේ? අනික තමයි අද ජෝ හා ස්පෙන්සර් දෙන්නා එදා සාදයේ නටපු නැටිලි ඔක්කොම බලාගන්න පුළුවන් වෙනවා ඇන්ඩ්‍රසන්ගෙන්. මොකද ඔහු අතට ඒ වීඩියෝ ටිකත් ගිහින්. රිකි හා බෙල්ලා අතරේ අදර සම්බන්ධය බිද වැටුනට පස්සේ තාම රිකි උත්සහ කරන්නේ බෙල්ලාගෙන් ආයෙමත් ආදරය දිනාගන්න. අදත් ලොකු වැඩක් කරනවා. මොන වගේ දෙයක් වෙයිද කියලා බලාගන්න පුළුවන්. ඩොල්ෆින්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් අබාධයක් වෙලා රෝහල් ගත කරනවා ශල්‍යකර්මයක් සදහා. ඒ වෙනුවෙට චාල්ස් තැන අරගන්නයි හදන්නේ. ඔහුට ඒක කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ජෝගේ රස්සාව නැති වෙයිද? අද කොටසේ ඔයාලා දන්නා කියන The Walking Dead කතාමාලාවේ එක්තරා සුපිරි චරිතයක් එකතු වෙනවා. එ කවුද කියලා බලාගන්න පුළුවන් අද කොටසත් බැලුවම. Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles Sinhala Subtitles
[button link=”https://goo.gl/j6cK4e” type=”icon” “center” newwindow=”yes”] 217 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 421 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you Brother……jayawewa……!
සබ් එකට ස්තුතියි සහො.
ඩිගටම ඔහොම යං
ජය වේවා…..
නියමයි චාමර සහෝ….ඊළඟ කොටස් දෙකත් ඉක්මනින්ම ගේමු………
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…denakm unne..thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnxxxxxxx
Mata meka set une na ban. Balana unta genawa eka madai
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු දෙකත් මේ සතිය ඇතුලෙම දෙන්න…
Thanks macho…..itiri tikath ikmanatama gemu…
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!