Ben 10 (2005-2008) [S02 : E01-E02-E03] Sinhala Subtitles | රහස් සමගින් පැමිණෙන නව ආරම්භය [සිංහල උපසිරසි]
Ben 10 Classic සීරීස් එකේ දෙවෙනි සීසන් එක අරන් එන්නයි මේ සූදානම. විල්ගැක්ස්ව පරාද කිරීමත් එක්ක පළවෙනි සීසන් එක ඉවර වුණා මතක ඇතිනෙ. ඒත් විල්ගැක්ස් මැරුණා කියන්න කිසිම ඉඟියක්වත් අපිට ලැබුණෙ නෑ. ඒ වගේම පළවෙනි සීසන් එක ඉවර වුණේ හැංගුණ රහස් කන්දරාවක් ගැන ප්‍රශ්නාර්ථයක් ප්‍රේක්ෂකයින්ට ඉතුරු කරමින්. ඉතින් ඔන්න දෙවෙනි සීසන් එකෙන් ඒ රහස් ගැන හුඟක් දේ එළියට එනවා. ඒත් විල්ගැක්ස් ගැන ආරංචියක් නම් පළවෙනි එපිසෝඩ් තුන පුරාවටම දකින්න ලැබෙන්නෙ නෑ.
බෙන්ගෙ සීයා, ඒ කියන්නෙ මැක්ස්. එයා විශ්‍රාම ගිය ජලනල කාර්මිකයෙක්. ඒත් ඇත්තටම සීයා ජලනල කාර්මිකයෙක්ද? හිතන්නවත් බැරි තරම් ඈත විශ්වයක ඉඳන් ආපු විල්ගැක්ස් එක්ක සීයාට තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද? බල ඔරලෝසුව ගැන සීයා දන්නෙ මොනවද?
මේ ප්‍රශ්නවලට උත්තර ඔන්න පළවෙනි කොටසින් හොයාගන්න පුළුවන්.
ඒ වගේම මතක ඇතිනෙ කෙවින්. කළින් එපිසෝඩ් එකකදි එයාව පරාද කළා කියලා හිතුවට අද තමෛ කෙවින්ගෙන් හොඳම වැඩකෑලි ටික බලාගන්න පුළුවන්.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
914 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි නියම වැඩක්
දිගටම Ben 10 උපසිරැසි දාන්න
ස්තූතියි ❤✌
Thanks for sub
නියමයි බන්.❤️
සිංහල උපසිරැසියට ස්තූතියි