MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Beowulf: Return to the Shieldlands (2016) [E10] | පැති මාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

පසුගිය සතියේ ප්‍රමාදයට හිලව් වෙන්නත් එකක් ඔන්න මේ සතියේ උණු උණුවෙම උපසිරැස අරගෙන එන්නයි සුදානම.

පසුගිය සතියේ බෙවුල්ෆ් කලින් සටන් කල මඩ රකුසා එකක් නැවත සටනකට පැටලෙනවා, එකෙන් එයා දැනගන්නවා එල්විනා වෙස්මාරු කරන්නෙක් බව. නමුත් ඇය බේවුල්ෆ්ගේ ජීවිතය බේරා ගන්නවා, නමුත් බේවුල්ෆ් ආයේ හැරෝට් වෙත එන්න එපා කියලා අණ කිරීමක් කරනවා එල්විනා හට. ඒ වගේම වොරිග් ශාතෘවරයා තමුන්ගේ භූමිකාවත් එදා එලි දැක්වුවා. ඒ වගේම කතාව අවසාන වුනේ බ්‍රෙකා බ්‍රිගන්වලින් දැනගත් ආරංචිය බේවුල්ෆ්ගේ කනේ තියලා…

අද එතැන් සිට….

අද බේවුල්ෆ් තමුන් දැනගත් පුවත ගෙනියනවා රීඩා වෙත, ඇය එකග වෙන්නේ නැහැ බෙවුල්ෆ් එකක් තියන් ඒ නිසා ඇය යනවා බ්‍රිගන් වෙත. ඒ වගේම බ්‍රිගන් වෛද්‍යවරයා යනවා වුල්ෆිග් ලොක්කා හමු වෙන්න. මේ අතරේ හැරෝට් වැසියන් යුධ පුහුණුව ලබනවා ඒ එක්කම ආයේ මඩ රකුසු විපතක් එහෙමත් සිද්ධ වෙනවා. නොහිතු කෙනෙක් පැති මාරු කරනවා අද කතාවේ දී.

මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා ! ඉක්මනින් 11.22.63 සිව්වැනි කොටස දෙන්නම්කෝ !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  [button link=”https://goo.gl/N64R6c” type=”icon” “center” newwindow=”yes”] 227 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
147AAC52108D8F7C0FFE42492CAD34C4516BE7D6
  [button link=”https://goo.gl/fbEyJ1″ type=”icon” “center” newwindow=”yes”] 370 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
507A1DBFF4E00C094F3FA698814AA4FDCBF8252E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1292 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode >>

7 thoughts on “Beowulf: Return to the Shieldlands (2016) [E10] | පැති මාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *