MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S01 : E05] | with Sinhala Subtitles | Cs-137. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Blindspot (2015) TV-2

Blindspot කතාමාලාවෙ 05 වැනි කොටසට අත තියන්න තමා මේ සූදානම. මේ කොටස නම්කරල තියෙන්නෙ “Split the Law” කියලා. එහෙනම් ඉක්මනටම පහුගිය කොටස්වල සිද්ධි මතක් කරගමු.

ජේන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ අසල්වැසි (හිටපු අසල්වැසි) ටේලර් ෂෝ කියල හොයාගත්තා. ඒත් අවසාන කොටසෙදි ඒක එහෙමම දෝ කියන සැකය මතුවුනා. කොහොම වුනත් කර්ට් නම් විශ්වාස කරනව ඇය ඇත්තටම ටේලර් ෂෝ ම තමයි කියලා. අපි බලමුකො ඉතින් ඒක.

පහුගිය කොටස්වල දකින්න ලැබුණු අළුත් චරිතය, CIA නියෝජිතයා, ඩේලයිට් ගැන කතාකරන කෙනා, මේ කොටසෙත් දකින්න ලැබෙනවා. බලමුකො  එව් හාදයා මොකටද එන්නෙ කියලා. අද කොටස නරඹන්න කියල ඉල්ලන ගමන්… යන ගමන් අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා. ඒවගේමයි වේගෙන් වේගෙන් කොටාගෙන යද්දි වැරදීම් වෙන්න පුළුවන් නිසා ඒව ගැනත් සානුකම්පිතව හිතල බලන්න. 😀

ඉක්මනින් ආයෙත් හමුවෙමු. Limitless තුලින්… 😛

(උපසිරැසි දෝශය නිවැරදි කොට ඇත.)

Blindspot (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/iYnuff” type=”icon” “center” newwindow=”yes”] 200 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

5F23E431F1676F45EF75E274CE889D08638B4CF4

[button link=”https://goo.gl/4WU6gJ” type=”icon” “center” newwindow=”yes”] 265 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

673E98972B085A2DF1C71F1DFCB0DA43B1A013E3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4062 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode >>

34 thoughts on “Blindspot [S01 : E05] | with Sinhala Subtitles | Cs-137. [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother….

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks for sub …!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ashan Lahiru

    Ko bn ep06 1e sub?

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Elazz…thank you saho…

    Reply
  • ටොරන්ට් එක වැඩ කරන්නේ නෑ නේ බ්‍රෝ

    Reply
  • tnx saho sub 1te 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • patta pata pata 😀 😀 thanks saho…

    Reply
  • ඔන්න සහෝ එහෙනම් අපිත් බාගන්නවා.
    ඈ ඇත්තටම සහෝ ටිකක් වැඩිපුර කොමෙන්ටුවක්
    දෙකක් වැටෙන්නේ උපසිරසියක අවුලක් තිබ්බොත් විතරයි.
    හේ හේ ඒකෙත් හැටි.
    ලිමිට්ලස් එකත් ඉක්මනට ගේමු.
    එහෙනම් ඔන්න කිව්වා උපසිරසියට තැන්කු වේවා.ඔබට ජය.

    Reply
  • නලින්

    ස්තුතියි රවියා.. සිංහල සබට

    ජය වේවා!

    Reply
  • කැලුම්

    සබ් වැඩ නෑ. ඇයි ඒ

    Reply
  • Ravindu Adithya

    අඩේ අද පට්ට ඉක්මනට ඇවිල්ලනේ.
    thankz සහෝ.
    ජය වේවා.
    -)

    Reply
  • Sub title aul welane penne fix eka damme eth ahemane

    Reply
  • ඉක්මනට sub දුන්නට බොහොම පින්…

    ඔබට ජයෙන්ජයම වේවා !!!

    Reply
  • thnks mcn sub walata.digatama demu.jayawewa

    Reply
  • machan sub eke aula den ok da?

    Reply
    • පොඩ්ඩක් හිටපන් මචන්. fix කරල යැව්වා. අපේ ඇඩ්මින් කෙනෙක් update කරයි.

      Reply
  • රුවන්

    සබ් එකේ අමුතු අකුරු ජාතියක් පෙන්නන්නේ.

    Reply
    • මචෝ… දැනට MPC පාවිච්චිකරල බලපන්කො. ඒක හදල දාන්නම්…

      Reply
      • රුවන්

        හරි මචං මමම හදාගත්තා.සබට ස්තුතියි ඈ

        Reply
        • සොරි වෙන්න ඕනි සහෝ. ඒකට හේතුව දන්නෙ නෑ. සමහර ඒවට විතරයි ඒ අවුල එන්නෙ. ඒකයි… :'(

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *