Breathe [S01 : E07] Sinhala Subtitles | ලැයිස්තුවට පිටින් කෙනෙක් [සිංහල උපසිරැසි සමග]
ඇය ඔහු හා සමාන්තරව පාද තිබ්බා
වෙනදා වගේම.
ඔහු බිම බලන්
ඇයට දැනුනේ තරහක්, අපුලක්
වෙනදා වගේ ඔහුගේ දෑතේ පැටලෙන්න
ඇයට හිතුනේ නෑ
වෙනදා ඔහු ලග ඉද්දි දැනෙන ආදරය
අද හිතේ අහලකවත් තිබ්බේ නෑ
වෙනදා ඔහු ළඟ ඉද්දි දැනෙන ආරක්ෂාව
ඇයට දැනුනේ නෑ
ඇඟේ නොගෑවී පරිස්සමට
දෙන්නම පාර දිගේ ඔහේ ගියා.
අද කතා කරේ ඇය විතරයි
ඇය විතරමයි..
කතා කරා නෙමේ, බැන්නා. තර්ජනය කරා
ඔහු නිහඬයි..
ඒත් හිත නම් අරගලයක.
ඔහේ ඕන තරමක් කියෙව්වාවේ,
ජීවිතේ අන්තිම වචන ටිකනේ….!!!!
ස්පොයිල් උනාම මන්දා කියලත් හිතෙනවා. කොහොම හරි ඔන්න අන්තිම කොටසට කලින් කොටසත් අරන් ආවා, කට්ටියට ඉවසිල්ලක් නැති හින්දම. හිටිය වගේ තව දවසක් ඉවසන් ඉන්න. එතකොට මුළු සීරිස් එකම ඔයාගේ අතේ. පහුගිය කොටස ගැන කතා කරොත් නම් ඉතින් කොටස පටන් ගත්තෙම ඩැනිව සීතල කරගෙනමනේ. ඩැනිගේ රසිකයොත් ( එහෙම අය ඉන්නවා නම්) සීතල උනාද දන්නේ නෑ. කොහොමත් කබීර් ඇතුලු සෙට් එක ගෙවල් බැහැ දැක්කට ඒකේ කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩැනි හිතුවා.ඉතින් සුපුරුදු දඩයමේ නියලෙන්නයි හදන්නේ. ගොදුර, නායර් මහත්තයා. තමන්ගේ පස්සෙන් පොලිසියත් පන්නන හින්දා නායර් ගොදුර වෙනුවෙන් වෙනමම ප්ලෑන් එකක් ගහන්න ඩැනිට සිද්ධ වෙනවා. කට්ටියට ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද කබීර් ඇතුළු පිරිසට නියම පොටක් පෑදෙයි වගේ. ඒත් එක්කම අමතක වෙලා එහෙම නෑනේ පහුගිය කොටසේ, සුනිල් මෙහෙතා ගැන. ඒ වගේම අරුණාගේ ගවේෂණය ගැන?? ඔව් ඔය ඇති. විනාඩි 40ක් තියෙනවා. මීක් නැතුව බලලා මේ පැත්තට එන්න. අපි කතා කරමු. අවසන් කොටස එක්ක හෙට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 5561 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
thanks a lot saho sub ekata
Thanks Machooo….!!! Jayaweva….!!!
thanks
Thanks bro…
thank you so much
Thanks saho
Thank you bro…!!!
ස්තූතියි ජය වේවා
ස්තූතියි …ජය වේවා
Ela mcn thanks
tnx sahoo
බොහොමත්ම ස්තුතියි මචං…
ජයවේවා..!!!
sub ekata thanks saho. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahooo
ඇයි දන් නැ සමහර ඔය ටිවි සිරියස් වලට ඇලුම් කරන රසිකයන්ට මෙක වැඩි ඇහැ නොගියෙ… කියන්න වචන නැ සුපිරිම සුපිරි කතාවක්… ගොඩක් ස්තුතියි මල්ලි… සබ් නම් ගින්දර
Thank you machan…..jayawewa……>>!
Thanks machan…..jayawewa……>>!
tnx for the sub all da best
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
උපසිරැසියට බොහොම ස්තුතියි ……
Thanks Bro……….
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
tanks saho thanks
සිංහල උපසිරැසියට ස්තූතියි…
Thanks……….
Hammo athi
thank you…
Thank sub ekata bro godak dawas balan hitiya meka enakann.. jaya wewaa..
Ela ela