Bully (2001) | අතවරය. (18+) [සිංහල උපසිරසි සමඟ]
මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා එහෙනම් යාළුවනේ. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ටිකක් වෙනස් චිත්‍රපටයක් නිසා ඉස්සර වෙලා සබ් දැම්මොත් හොදයි කියලා හිතුණා. IMDB 7 /10 වගේ හොද අගයක් ලැබිලා තියෙනවා. මේක වැඩිහිටියනට පමණයි චිත්‍රපටයක්. ලිංගික දර්ශන, අතවර, අසභ්‍ය වදන් ඉතා විශාල වශයෙන් ඇතුළත් වෙන නිසා. 18 ට අඩුනම් කොහෙත්ම මේක ගැළපෙන්නෙ නෑ.
1993 ජුලි 14 වෙනිදා ඇමරිකාවෙ ෆ්ලෝරිඩා ප්රාන්තයේදි, බොබි කෙන්ට් කියන අවුරුදු 20 ක තරුණයා ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්ධිය තමයි චිත්‍රපටයේ විස්තර වෙන්නෙ වෙන්නෙ. ඒ සිදුවීම ගැන විස්තරාත්මක ලිපියක් බොබි කෙන්ට් ගේ ඡායාරූපයක් සමග මේ විකිපීඩියා පිටුවෙන් කියවන්න පුළුවන්.
චිත්‍රපටය යොදාගෙන තියෙන්නෙත් ඇත්ත අයගේ නම් ගම් තමයි. පුංචි වෙනස්කම් විතරයි වෙලා තියෙන්නෙ සමහර බලපෑම් නිසා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ බොබි සහා එයාගෙ යාළුවා මාර්ටි. බොබී කියන්නෙ විකුර්ථි කාමාශාවන් සහිත අනිත් අයට කරදරයක් වෙන විදියට ජීවත් වෙච්ච කෙනෙක්. ඉගනීමටත් දක්ෂයි. පෝසත්. බොබීත් මාර්ටිත් අසල්වැසියෝ. ඒක නිසා පොඩිකාලෙ ඉදලම යාළුවෝ. මාර්ටිගෙ පෙම්වතිය වෙන්නෙ ලීසා. ලීසගෙ යාළුව වන ඇලි බොබී සමග සම්බන්ධ කමක් පටන් ගත්තත් සති කීපයකින් ඇලි ඒක නවත්තනවා බොබීගෙ වද හිංසා නිසා. බොබීත් මාර්ටිත් එකතු වෙලා කරන්න පුළුවන් විදියේ හැම දෙයක්ම වගේ කරලා තියෙනවා වගේ තමයි පේන්නෙ. දෙන්නත් එක්ක එකතු වෙලා නිල් චිත්‍රපටයක් හදලා කඩ වලට විකුණන්න හැදුවත් කවුරුත් ඒක අරගෙන නැහැ.
මේකෙට තිබිච්ච ඉංග්‍රීසි සබ් එකනම් එච්චර හොදට තිබුණෙ නෑ. හැබැයි ඒක තමයි හොයාගන්න පුළුවන් උණ හොදම එක. timeline ටිකක් එහාට මෙහාට වෙලා සමහර තැන් වල. සමහර පොඩි වචන ලියලා තිබුණෙත් නෑ. වෙලාව අරගෙන ගොඩක් තැන් හරිගැස්සුව. චිත්‍රපටයේ මුල ඉදලා අගටම තිබුණේ තරුණ තරුණියන් අතර භාවිතා වෙන විදියේ අසභ්‍ය වදන් පිරිච්ච භාෂාවක්. සම්මත ඉංග්‍රීසිය නෙවෙ. වෙලාව අරගෙන කළත් අඩුපාඩු කම් නම් ඉතින් ඇති. හැබැයි ඒක චිත්‍රපටයේ රසයට බාධාවක් වෙන එකක් නෑ. ඒක ගණන් ගන්න එකක් නැතිවෙයි කියලා හිතනවා. මේක බලන්න වටින චිත්‍රපටයක් කියුවොත් නිවැරදි. එහෙනම් 18 ට වැඩි අය අරන් බලන්න. අපි ගියා. ජයෙන් ජය.
[button link=”http://tinyw.in/Fvji” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9744 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/Niroshanhe.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thanks bro
Jayama wewa.
Digatama yamu.
Film aka gnn vidihak kiynn
thanks bn
බලන්නම ඔන ෆිලුමක් වගෙ , අද තම අහුනෙ ……..
ස්තුතියි සහො සිංහල උපසිරැසියට
kathawen hoda deyak igena ganna puluwan,(ganja gahana eka newei hode anthimata wenade) sub ekata thanks
Thanks Dude..
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ela machan movie 1a balana Gaman…….
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thankx so much
thx macho
Supiriy Machan THanks…..
Kattak kala BA gaththa. tnx sahoo
download
link plzz
thanks lot saho…digtama sub denna..jaya wewa
thnq 🙂
fatta filumak vagee mchann….ratinuth hodai….
danma banava bnn…
thanks machan sub ekatahhh…..
nice work
නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
එලස්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Saho….
comment කරපු හැමෝටමත් sub එක ගත්ත හැමොටමත් ගොඩක් ස්තුතියි. ජයෙන් ජය.
Thanks
niyamai saho
patta ekak wage
digatama sub demu !
😀
ඇත්තටම බයිස්කෝප් වෙති කරන සේවාව ගොඩක් හොඳයි.ගොඩ දෙනෙක් බලන site එකක් නිසා admin අයියට පොඩි දෙයක් කියන්නම්.දැන් තියන blog templet එක වෙනස් කලොත් බලන කෙනෙකුට අවුලක් නැතිව පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන්..මේ blog එක ටිකක් අපහසු කියලයි මගේ පෞද්ගලික අදහස..
ස්තුති….
patta machan all the best ………වෙබ් සයිට් එකක් ඇහෙම කරන්න කැමති අය ඉන්නවනම් මව අමතන්න…..(චැට් සයිට් එකක් කරගෙන යාම සදහා ඔව්නේර් කෙනෙක් අවශ්‍යව ඇත…පරිගණක දැනුම ඇති……කෙනෙක් අමතන්න 0712144539
ඕනෑම කෙනෙක්ට උදවු කිරීමට කැමතියි…..මුදල් ගන් නැ
වාව්… මෙන්න ආයෙත් 18+ එකක් ගෙනල්ලෝ….. පට්ටයි මචෝ…
I’m 18+ thanks…
thanks saho
tnx niroshan
nice mcn
ස්තුතියි නිරෝෂාන් සහෝ.. උපරිමයෙන් මහාන්සිවෙලා තියෙනවා මෙකට
ජය වේවා!
|| නියමයි ||
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks sub 1kta saho..digtma sub denna…good luck!!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛
තව සුපිරි එකකට සබ් දෙමු 😀 😀 ජයෙන් ජය
thanks macho good film & sub
jaya wewa..
ela machan.thanks
ela ela saho jaya wewa
18+ nm kattiya nobala idiwi……….ne. subata thanks NIROSHAN saho.KEEP IT UP.jayen jaya…………
ela kiri sahoo